෴♥ Guess The Film ♥෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක හින්දි එකක්
    හින්දි වුනාට ඉන්ග්ලිශ් වගේ හොද ෆිල්ම් එකක්

    ඉන්දියානු පොලිසියට කෝල් එකක් එනවා
    ඒකෙන් කියන්නේ ත්‍රස්තවාදින් පිරිසක් නිදහස් කලේ නැත්නම් මුම්බායි පුරාම බෝම්බ පුපුරවනවා කියලා

    අනේ මන්දා බන් මට නම් හිතෙන විදිහට kamal hasan ගේ අමුතුම විදිහට ෆිල්ම් එක ගෙනියනවා බන් ටැම්ල් එකේ

    220px-Unnaipol_OruvanTamil.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මේක හින්දි එකක්
    හින්දි වුනාට ඉන්ග්ලිශ් වගේ හොද ෆිල්ම් එකක්

    ඉන්දියානු පොලිසියට කෝල් එකක් එනවා
    ඒකෙන් කියන්නේ ත්‍රස්තවාදින් පිරිසක් නිදහස් කලේ නැත්නම් මුම්බායි පුරාම බෝම්බ පුපුරවනවා කියලා

    Wednesday ?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19133862 said:
    අනේ මන්දා බන් මට නම් හිතෙන විදිහට kamal hasan ගේ අමුතුම විදිහට ෆිල්ම් එක ගෙනියනවා බන් ටැම්ල් එකේ

    220px-Unnaipol_OruvanTamil.jpg

    ඕක මචන් අ වෙන්ස්ඩේ එකේ ටැමිල් රිමෙක් එක
    චන්දන්රත්නම් අ කොමන් මැන් කියලා හැදුවෙත් ඒකම තමයි
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    තම පැරණි මිතුරන් සොයා එන මිතුරෙක්. පාසල් කාලයේ ඔවුනට කිරීමට නොහැකි වූ අභියෝග 12ක් නැවත කිරීමට යාමක්. හැබැයි මේ අභියෝග 12ම තියෙන්නේ එකම දේ කරන්න. ;)
     
    සොහොන;19133915 said:
    පිස්සුවක්ලු නේද බන් මේකේ ජැකාට බයින සරම ගහපු කොල්ලා ඕක පතුරු ගහනවා කියපන්කො :P

    මටනම් ඔය රෑල්ලට හදන මල ජරාව පෙන්නන්න බැ මචන්
    ටිකක් ලගදි බලපු හොද ස්ක්‍රිප්ට් එකක් තියන මතක තියෙන කතාව තමා මචන් මූවි එක
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    තම පැරණි මිතුරන් සොයා එන මිතුරෙක්. පාසල් කාලයේ ඔවුනට කිරීමට නොහැකි වූ අභියෝග 12ක් නැවත කිරීමට යාමක්. හැබැයි මේ අභියෝග 12ම තියෙන්නේ එකම දේ කරන්න. ;)

    surapappa :lol: eketh thiyanawa neda oya wage ekak:rofl: kochchara film beluwath me wage welawata mathaketa enne nae ban :rofl: