෴♥ Guess The Film ♥෴

thomian

Well-known member
  • May 20, 2011
    12,369
    17,383
    113
    ලාබාල තරුණයෙක්...ඔහුගේ වයස මෙන් දෙගුණයක් පමන වන කාන්තාවක්..දෙදෙනා අතර රහස් සම්බන්දයක්.... තරුණයා ලවා පොත් කියවාගෑනීමට කෑමති කාන්තාවක්...යුද අපරාධ චෝදනාවක්... ;)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ලාබාල තරුණයෙක්...ඔහුගේ වයස මෙන් දෙගුණයක් පමන වන කාන්තාවක්..දෙදෙනා අතර රහස් සම්බන්දයක්.... තරුණයා ලවා පොත් කියවාගෑනීමට කෑමති කාන්තාවක්...යුද අපරාධ චෝදනාවක්... ;)

    the reader :P
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    p161374_d_v7_aa.jpg

    Crank: High Voltage
    there are 2 crank movies

    p190667_p_v7_aa.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19134262 said:
    අලුත් ඒවා සෙට් වෙනවා ද උබට සයිබිරියන් ෆිල්ම් එක උබ බැලුවාද :eek:

    මම ලොග් අවුට් වෙලා හිටියේ මචන්.
    ගොඩක් වෙලාවට ටිකක් පරණ ඒවා බලන්නේ
    අලුත් ඒවාත් බලනවා
    සයිබිරියන් මුවී එක සර්ච් කරලා බැලුවා
    හොරර් මුවිස් නම් බලන්නේ නෑ අචන් :)
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ලාබාල තරුණයෙක්...ඔහුගේ වයස මෙන් දෙගුණයක් පමන වන කාන්තාවක්..දෙදෙනා අතර රහස් සම්බන්දයක්.... තරුණයා ලවා පොත් කියවාගෑනීමට කෑමති කාන්තාවක්...යුද අපරාධ චෝදනාවක්... ;)

    The Reader :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කුනු ගොඩෙන් ජීවිතේ දිනාගන්න යන දරුවෝ 2 , හා අහන්බෙන් හම්බෙන පර්ස් එකනිසා ඔවුන්ට පැදෙන වාසනාව හා අවාසනාව...........

    මේක මොකද්ද? ඉන්ග්‍රිසි එකක්ද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලාබාල තරුණයෙක්...ඔහුගේ වයස මෙන් දෙගුණයක් පමන වන කාන්තාවක්..දෙදෙනා අතර රහස් සම්බන්දයක්.... තරුණයා ලවා පොත් කියවාගෑනීමට කෑමති කාන්තාවක්...යුද අපරාධ චෝදනාවක්... ;)

    reader
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සටන් කරන්න ඔබ සමහර විට මියයයි
    පලායන්න ඔබ ජීවත් වේවි
    අවම වශයෙන් ටික කාලයකට හරි

    භාන්ඩ ප්‍රවාහනය කරන අභයවකාශ යානයක්
    ආසන්න ග්‍රහලොවකින් උදව් ඉල්ලා සිග්නල් එකක්
    ග්‍රහලොව මත කඩා වැටුන අභයවකාශ යානයක්

    මම දාපු මේ දෙකට තාම උත්තර නෑ
    දෙකම සැහෙන ප්‍රසිද්ධ ෆිල්ම්ස් දෙකක්
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මචන් ඇන්ඩ් මචීලා :rolleyes::rolleyes::rolleyes:
    මේ වෙනකම් ගෙස් කරපු ෆිල්ම් ටික Public Doc එකක දැම්මා
    නැත්නම් තව ටිකක් යනකොට කට්ටිය දාපු ෆිල්ම් ආයේ දායි.:oo:
    ඒ වගේම අලුතින්
    ත්‍රෙඩ් එකට එන කෙනෙක්ට දාපු ෆිල්ම් හොයන්න
    මුල ඉදන් පීර පීර බලන්න වෙනවා. අපරාදේ ඩේටා සහ කාලය. :dull::dull::dull:
    ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් දාපු ෆිල්ම් මොනාද
    බලලා අලුතින් ෆිල්ම් ගෙස් කරන්න දාන්න.
    (Ctrl + F ගැහුවා නම් ලේසියෙන්ම search කරලා බලන්න පුළුවන් Doc එක ;))
    https://goo.gl/19Prbn

    p.s
    Doc එක Public . ඕනි කෙනෙක්ට Edit කරන්න පුළුවන් (No sign in required)
    තාම Doc එක Edit කරලා ඉවර නැහැ. අවරුදු ටික ගහන්න තියෙනවා :baffled:
    100 pages වලින් පස්සේ ෆිල්ම් ටික add කරන්න තියෙනවා

    :eek::eek::eek:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    ගණිකාවන් ටික දිලා පොඩි ළමයි ටික බේරගන්න පුජකයා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඇන්ඩ් මචීලා :rolleyes::rolleyes::rolleyes:
    මේ වෙනකම් ගෙස් කරපු ෆිල්ම් ටික Public Doc එකක දැම්මා
    නැත්නම් තව ටිකක් යනකොට කට්ටිය දාපු ෆිල්ම් ආයේ දායි.:oo:
    ඒ වගේම අලුතින්
    ත්‍රෙඩ් එකට එන කෙනෙක්ට දාපු ෆිල්ම් හොයන්න
    මුල ඉදන් පීර පීර බලන්න වෙනවා. අපරාදේ ඩේටා සහ කාලය. :dull::dull::dull:
    ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් දාපු ෆිල්ම් මොනාද
    බලලා අලුතින් ෆිල්ම් ගෙස් කරන්න දාන්න.
    (Ctrl + F ගැහුවා නම් ලේසියෙන්ම search කරලා බලන්න පුළුවන් Doc එක ;))
    https://goo.gl/19Prbn

    p.s
    Doc එක Public . ඕනි කෙනෙක්ට Edit කරන්න පුළුවන් (No sign in required)
    තාම Doc එක Edit කරලා ඉවර නැහැ. අවරුදු ටික ගහන්න තියෙනවා :baffled:
    100 pages වලින් පස්සේ ෆිල්ම් ටික add කරන්න තියෙනවා

    :eek::eek::eek:

    එල වැඩක්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,369
    17,383
    113
    අනතුරකට ලක්වී අබාධිත වූ පොහොසත් පුද්ගලයෙක්...ඔහුව රෑක බලා ගෑනීමට එන තරුණයෙක්...දෙදෙනෙකු අතර ගොඩ නෑගෙන ශක්තිමත් මිතු දමක්