Pathalak wada karan tharunayek dhanuma thulin thama jeewithaya wenas karaganee.
Kiyamu balanna![]()

ලාබාල තරුණයෙක්...ඔහුගේ වයස මෙන් දෙගුණයක් පමන වන කාන්තාවක්..දෙදෙනා අතර රහස් සම්බන්දයක්.... තරුණයා ලවා පොත් කියවාගෑනීමට කෑමති කාන්තාවක්...යුද අපරාධ චෝදනාවක්...

Crank
![]()
සොහොන;19134262 said:අලුත් ඒවා සෙට් වෙනවා ද උබට සයිබිරියන් ෆිල්ම් එක උබ බැලුවාද![]()

ලාබාල තරුණයෙක්...ඔහුගේ වයස මෙන් දෙගුණයක් පමන වන කාන්තාවක්..දෙදෙනා අතර රහස් සම්බන්දයක්.... තරුණයා ලවා පොත් කියවාගෑනීමට කෑමති කාන්තාවක්...යුද අපරාධ චෝදනාවක්...

කුනු ගොඩෙන් ජීවිතේ දිනාගන්න යන දරුවෝ 2 , හා අහන්බෙන් හම්බෙන පර්ස් එකනිසා ඔවුන්ට පැදෙන වාසනාව හා අවාසනාව...........
ලාබාල තරුණයෙක්...ඔහුගේ වයස මෙන් දෙගුණයක් පමන වන කාන්තාවක්..දෙදෙනා අතර රහස් සම්බන්දයක්.... තරුණයා ලවා පොත් කියවාගෑනීමට කෑමති කාන්තාවක්...යුද අපරාධ චෝදනාවක්...
සටන් කරන්න ඔබ සමහර විට මියයයි
පලායන්න ඔබ ජීවත් වේවි
අවම වශයෙන් ටික කාලයකට හරි
භාන්ඩ ප්‍රවාහනය කරන අභයවකාශ යානයක්
ආසන්න ග්‍රහලොවකින් උදව් ඉල්ලා සිග්නල් එකක්
ග්‍රහලොව මත කඩා වැටුන අභයවකාශ යානයක්

)

මම දාපු මේ දෙකට තාම උත්තර නෑ
දෙකම සැහෙන ප්‍රසිද්ධ ෆිල්ම්ස් දෙකක්
මචන් ඇන්ඩ් මචීලා
මේ වෙනකම් ගෙස් කරපු ෆිල්ම් ටික Public Doc එකක දැම්මා
නැත්නම් තව ටිකක් යනකොට කට්ටිය දාපු ෆිල්ම් ආයේ දායි.
ඒ වගේම අලුතින්
ත්‍රෙඩ් එකට එන කෙනෙක්ට දාපු ෆිල්ම් හොයන්න
මුල ඉදන් පීර පීර බලන්න වෙනවා. අපරාදේ ඩේටා සහ කාලය.
ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් දාපු ෆිල්ම් මොනාද
බලලා අලුතින් ෆිල්ම් ගෙස් කරන්න දාන්න.
(Ctrl + F ගැහුවා නම් ලේසියෙන්ම search කරලා බලන්න පුළුවන් Doc එක)
https://goo.gl/19Prbn
p.s
Doc එක Public . ඕනි කෙනෙක්ට Edit කරන්න පුළුවන් (No sign in required)
තාම Doc එක Edit කරලා ඉවර නැහැ. අවරුදු ටික ගහන්න තියෙනවා
100 pages වලින් පස්සේ ෆිල්ම් ටික add කරන්න තියෙනවා