පොලිස් කාරයෙක් එක කොල්ලෙක් ගේ නංඟිව මරනවා ඒකට පලියගන්න ඒ මිනිහා පොලිස් කාරයගේ ගෑණිව පැහැරගෙන කැලයකට ගෙන්නල තියාගන්නවා අන්තිමට ගෑනි පැහැර ගත්තු එකාට ආදරය කරන්න ගන්නවා
රාවන්
පොලිස් කාරයෙක් එක කොල්ලෙක් ගේ නංඟිව මරනවා ඒකට පලියගන්න ඒ මිනිහා පොලිස් කාරයගේ ගෑණිව පැහැරගෙන කැලයකට ගෙන්නල තියාගන්නවා අන්තිමට ගෑනි පැහැර ගත්තු එකාට ආදරය කරන්න ගන්නවා

The Treasure of the Sierra Madresome piss poor but honest guys go looking for gold and when they find it one of them find himself changing as the greed for gold take over his good side.. film is about how characters could transform under different circumstances
ත්‍රස්තවාදීන් පිරිසක් රූපරාජිනී තරඟයකට ප්‍රහාර එල්ල කරන්න තැතක්
ඒක වලක්වන්න CIA නිලධාරිනියක් undercover තරඟකාරිනියක් විදිහට ඉදිරිපත් වෙනවා.
සොහොන;19143692 said:

The Treasure of the Sierra Madre
1948

Tharuna mawakage pema pathana manda manasika tharunayek
Wadiya janapiriya film ekak neme.storya hndai.English ekak![]()
No idea2011 wadiya popular nam na.
Namuth hnda kathawk tynwa![]()
Hope someone can answer this
ඔන්න මම අපහු අහනවා.
ධනකුවෙරයෙක් ඉන්නවා. මෙයා ලග ඉන්නේ වහල්ලු. එක කල්ලෙක් ඉන්නවා මෙයාගේ බිරිද ඉන්නේ අර ඩයල් එක ලග. ඉතින් අර කල්ලා හෙන ගේමක් ගහනවා ගැනිව බේරගන්න.



Ekko dannam man.meka wdiya blala nthuwa ati kawruthNo ideaHope someone can answer this
![]()

සොහොන;19144475 said:එක් මිනිසෙක්
මුදලට කල පවා දීමක්
දරා ගැනීමට නොහැකි වන ලෙස වද දෙමින් ඔහුව මරණය සදහා අරන් යන ගමනක්

Balala naa thamayEkko dannam man.meka wdiya blala nthuwa ati kawruth
![]()


Name eka dapnthat last tarantino film none of us could stand
තරමක් පිටිසර ගමක ජීවත් වෙන කුඩා ගෑහෑනු ලමයෙක්...ඈයගේ සීයාගේ කතා වලට අනුව ඈය සිතනවා ඈය ජීවත් වෙන කුඩා නගරය අතීතයේ විශාල අධිරාජ්‍යයක්ව පෑවති බව...ඒ වගේම ඈය ඒ ගෑන සිහින දෑකිමින් ඒ තුල ජීවත් වෙනවා....ඉංග්‍රීසි නෙවෙයි....පුංචිකාලෙ ගෑන මතක් වෙන ගොඩාක් ලස්සන කතාවක්...ෆිල්ම් එකේ සංගීත නිර්මාණයත් සුපිරි...
![]()