ජනප්ප්රියම ගායකයා. තම ගමේදී ඉමිහිරි කටහඩක් හා ගායනයක් තියෙන තරුණියක් හමුවී දෙදෙනා විවාහ වේ. තම බිරිදගේ ජනප්ප්රිය තව තමා අබිබව යයි.
හින්දි පරණ එකකක්
අභිමාන්
ජනප්ප්රියම ගායකයා. තම ගමේදී ඉමිහිරි කටහඩක් හා ගායනයක් තියෙන තරුණියක් හමුවී දෙදෙනා විවාහ වේ. තම බිරිදගේ ජනප්ප්රිය තව තමා අබිබව යයි.
හින්දි පරණ එකකක්
මේකේ ඉන්නවයි කියන්නේ අමිතා බච්චන් තමයි ... තෙරේ මෙරේ කියල සිදුවකුත් තියනව නේ??
අභිමාන්

මෙක්සිකානු MS13 කල්ලියෙන් පැන යන කොල්ලෙකුයි, හොද ජිවිතයක් හොයන්න ඇමරිකාවට යන හොන්ද්රස් රටේ කෙල්ලෙකුයි.. කොච්චියක තමයි මේ දෙන්න හම්බ වෙන්නේ.. පට්ට කතාවක්..
දික්කසාද වෙච්ච,තනියම ඉන්න පොරක්,ප්‍රසිද්ධ ස්ථානයක වැඩ කරන්නෙ.අවුලෙන් ඉන්නෙ,එක දවසක් අමුතුම සිදුවීමක් වෙනව.එදායින් පස්සෙ එක වචනයක් කියන්න තහනම් වෙනව.
මොනා කතා කරත් මේ වචනේ කියන්න තහනම් වෙනව.
ඒ සිදුවීමෙන් පස්සෙ,ඔහුගෙත්,තව ගොඩක් දෙනෙක්ගෙත් ජීවන රටාව වෙනස් වෙනව.
ලස්සන අවසානයකුත් තියෙනව.

තමන්ගේ කුඩා දියණිය පැහැර ගන්නවා.
කවුරුත් විශ්වාස කරන්නේ නෑ දුව පැහැරගත්තා කියලා
සැකය අම්මා දෙසට එල්ල වෙනවා
නමුත් අම්මා කොහොමහරි දුවව හොයාගන්නවා

පෘථිවියේ සියලූම ජනයා එක්වරම විනාඩි කීපයකට සිහි මූර්ජාව බිම ඇද වැටෙයි. මෙම කෙටි කාලය තුලදී සියලූම මිනිසුන් එදින සිට මාස කීපයකට පසු තම තමාට සිදුවීමට ඇති සිදුවීම් හීනයකින් මෙන් දකී. අනාගතය පිලිබඳ මෙසේ දක්නාලද පෙර දර්ශන පිලිබඳ සත්‍ය අසත්‍ය සෙවීමට සහ එසේවීමට හෙතුව සෙවීමට විශේෂ කාර්යය බලකායක් පත් කරයි.
meka TV Series ekak
තම පුතු මිනිමැරුම් චෝදනාවෙන් නිදහස් කර ගැනීමට සාක්ෂි සොයන මවක්
කොරියන් එකක්

මෙවට උත්තර ලැබුන් නෑ තාම. ලේසි කරන්නන් ටිකක්
අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි. Nominated for 2 Oscar Awards - and many other awards 2000 වලට පස්සේ ආපු ෆිල්ම් එකක්
මිතුරකුගේ විවාහයෙන් පසුව විනෝදය පිණිස දඩයමේ ගොස්, ඉන් පසු යුද්ධයක සටන් කිරීමට විවාහ වූ මිතුරාත් සමඟ සෙබළුන් ලෙස රටින් පිටත්ව යන තවත් මිතුරන් දෙදෙනෙක් යුද්දයේදී සතුරන් අතට හසු වෙයි.
5 OSCAR Awards - and many other awards හැත්තෑව දශකයේ ෆිල්ම් එකක්
ලේසි කරා වැඩිද මන්දා

මෙවට උත්තර ලැබුන් නෑ තාම. ලේසි කරන්නන් ටිකක්
අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි. Nominated for 2 Oscar Awards - and many other awards 2000 වලට පස්සේ ආපු ෆිල්ම් එකක්
ආදරය පිලිබද ගුවන් විදුලි වැඩසටහනක් මගින් උපදෙස් ලබා දෙන, විවහ ගිවිසගත්, ගුවන් විදුලි නිවේදිකාවක්.
ඇයගේ උපදෙස් පිලිගත් පෙම්වතිය තමා හැරයාම පිලිබද වෛරබැඳි ගිනි නිවන භටයෙක්.
ඔහුට ඇයගෙන් පලිගැනීමේ අවශ්‍යතාවක්.
මෙම දෙදෙනා අතර බොරු විවාහයක්.
ඔහුගෙන් වෙන්වී තම විවාහ ගිවිසගත් තැනැත්තා සමගම විවාහ වීමට ඇය දරන උත්සාහයක්.
නිවේදිකාව හා ගිනි නිවන භටයා අතර ආදර කතාවක්.
ඉංග්‍රීසි චිත්‍රපටයකි

Me wage hindi ekaknan thibba wage mathakai..![]()

Correct!!!A History of Violence (2005)

A History of Violence (2005)1 movie eka mokada machan![]()

Correct!!!
A History of Violence (2005)![]()