Another Fake Site...
Another Fake Site...
මේ පැත්තට එන්න බැරි වුනා..
පහු ගිය ටික බලාගෙන එන්න ඕනී...
ඔන්න මේකත් පුලුවන්ද බලන්නකෝ..
මිනිසුන්ගේ නොමනා වැඩ නිසා දෙවියන් වැලි කුණාටුවක් එවනවා මිනිසුන්ව විනාශ කරන්න...
කුඩා දැරියක් තමන්ගේ ජිවිතය පමනක් ලබාගෙන මිනිසුන්ට තව අවස්ථාවක් ලබා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලනවා..
දෙවියන් එම දැරියගේ ඉල්ලීම ඉටුකරන්න කැමති වෙනවා..
ඉතින් මේ වැලි කුණාටුවේ වැලි එක තැනක හිර කරනවා..
මේ හිරකරපු වැලි එලියට ගන්න නම් විශේෂ වූ කිනිස්සක් අවශ්‍ය වෙනවා..
ඒ කිනිස්ස මේ දැරියට දෙනවා..
දැන් මේ දැරියගේ හා ඔවුන්ගෙන් පැවත එන අයගේ වගකීම තමා මේ වැලි පාවිච්චි කරන එක වලක්වන එක..
සොහොන;19238432 said:The Englishman Who Went up a Hill but Came down a Mountain
1995 film
ඇයි බන් මෙච්චර දිග ෆිල්ම් බලන්නේ උබලා![]()
Farmer kenek innawa, porata ahenawa uge Farm eken minissu katha karana sadda, anthimata me sadda aththa minissu wage Bass ball team ekak wdiyatath peenawa,un match play akranawa ..
pora anthimata okkoma nawaththala Bass ball ground ekak hadanawa ethana
mama eye Baluwe bn. patta.![]()

japan ewage qualitiytama thibuna. I download only from piratebay. yify ettv or other famous uploaders only.
ela bnzසොහොන;19243200 said:ෆිල්ම් පිස්සන්ට හොද අවස්තාවක්අනිවාර්යෙන් යමල්ලා නිකන් කරන්නේ සේරම
![]()
![]()
![]()
![]()
![]()
Strangers on a Train (1951)දුම්රියකදී මුණගැසෙන ආගන්තුකයන් දෙදෙනෙක්. හොදම මිනීමැරීමේ ක්‍රමයක් ගැන ඔවුන් අතර ඇතිවන කතාබහ. ඉන් එක් අයෙක් ඒ ක්‍රමය ක්‍රියාවට යෙදවීමෙන් පසු ඇතිවන සිද්දි දාමය.
පිස්සු හටන් දෙකක් ඉන්නවා. උන් දෙන්නා ගෑණු විදියට ඇඳගෙන
ගෑනු සංගීත කණ්ඩායමකට බැඳෙනවා. උන් දෙන්නව මරන්න පාතාල
කල්ලියක් පස්සෙන් පන්නනවා.
some like it hot