෴♥ Guess The Film ♥෴

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මේ පැත්තට එන්න බැරි වුනා..
    පහු ගිය ටික බලාගෙන එන්න ඕනී...
    ඔන්න මේකත් පුලුවන්ද බලන්නකෝ..

    මිනිසුන්ගේ නොමනා වැඩ නිසා දෙවියන් වැලි කුණාටුවක් එවනවා මිනිසුන්ව විනාශ කරන්න...
    කුඩා දැරියක් තමන්ගේ ජිවිතය පමනක් ලබාගෙන මිනිසුන්ට තව අවස්ථාවක් ලබා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලනවා..
    දෙවියන් එම දැරියගේ ඉල්ලීම ඉටුකරන්න කැමති වෙනවා..
    ඉතින් මේ වැලි කුණාටුවේ වැලි එක තැනක හිර කරනවා..
    මේ හිරකරපු වැලි එලියට ගන්න නම් විශේෂ වූ කිනිස්සක් අවශ්‍ය වෙනවා..
    ඒ කිනිස්ස මේ දැරියට දෙනවා..
    දැන් මේ දැරියගේ හා ඔවුන්ගෙන් පැවත එන අයගේ වගකීම තමා මේ වැලි පාවිච්චි කරන එක වලක්වන එක..
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    Prince of Persia: The Sands of Time
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සොහොන;19238432 said:
    The Englishman Who Went up a Hill but Came down a Mountain
    1995 film

    ඇයි බන් මෙච්චර දිග ෆිල්ම් බලන්නේ උබලා :lol:

    oya kathawata wena namak daanna ba ban.. balapan patta
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Farmer kenek innawa, porata ahenawa uge Farm eken minissu katha karana sadda, anthimata me sadda aththa minissu wage Bass ball team ekak wdiyatath peenawa,un match play akranawa ..
    pora anthimata okkoma nawaththala Bass ball ground ekak hadanawa ethana
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    field of dreams
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෆිල්ම් පිස්සන්ට හොද අවස්තාවක් :) අනිවාර්යෙන් යමල්ලා නිකන් කරන්නේ සේරම
    colombo-2.jpg

    colombo-3.jpg

    colombo-4.jpg

    colombo-5.jpg

    colombo-6.jpg
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ගොඩක් වයසක මහාචාර්යවරයෙක් හැඟීම් දැනීම් නැතිව වගේ හැසිරෙනවා පවුලේ අයත් එක්ක.
    ඔහුට උපාධියක් පිරිනැමෙන දවසක ලේලියත් එක්ක එයා පොඩි කාලේ ජීවත් වුන නිවසට කාර්
    එකක යනවා. එතනට ගියාම එයාගේ අතීතයේ ගොඩක් දේවල් ආයේ ආයේ මැවිලා පේනවා.
    ආපහු එද්දී තව කට්ටියකුත් කාර් එකේම එනවා මගින් බහින්න. එද්දී එයාලත් එක්ක කතා කර කර
    එන්නේ. එන ගමන් මහාචාර්යවරයාගේ අම්මා බලන්නත් මහාචාර්යවරයා යනවා. මේ මහාචාර්යවරයාට
    අමුතු අමුතු හීනත් පේනවා.

    ගොඩක් පරණ ෆිල්ම් එකක් කළු සුදු
    One of the greatest films of one of the greatest film directors.
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19243200 said:
    ෆිල්ම් පිස්සන්ට හොද අවස්තාවක් :) අනිවාර්යෙන් යමල්ලා නිකන් කරන්නේ සේරම
    colombo-2.jpg

    colombo-3.jpg

    colombo-4.jpg

    colombo-5.jpg

    colombo-6.jpg
    ela bnz
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    දුම්රියකදී මුණගැසෙන ආගන්තුකයන් දෙදෙනෙක්. හොදම මිනීමැරීමේ ක්‍රමයක් ගැන ඔවුන් අතර ඇතිවන කතාබහ. ඉන් එක් අයෙක් ඒ ක්‍රමය ක්‍රියාවට යෙදවීමෙන් පසු ඇතිවන සිද්දි දාමය.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    හිටපු නරකාදියෙන් ගැලවුනා කියලා හිතලා ඇවිත් තියෙන්නේ ඒ නරකාදියෙන් පාලනය
    කරන තැනකටමයි. කොහොම හරි සෙට් එක මෙතනින් පැනගෙන යනවා කාන්තාරයක්
    එහෙම මැදින්. ගේම් එකක් වගේ දැන් ආපු තැන. හැම තැනම භයානක බාදක එහෙම
    තියෙනවා.
    සොම්බි වගේ සෙට් එකකකුත් මේ අතර මග සෙට් වෙනවා.
    නරකාදිය = අකුරු හතරේ organization එකක්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    දුම්රියකදී මුණගැසෙන ආගන්තුකයන් දෙදෙනෙක්. හොදම මිනීමැරීමේ ක්‍රමයක් ගැන ඔවුන් අතර ඇතිවන කතාබහ. ඉන් එක් අයෙක් ඒ ක්‍රමය ක්‍රියාවට යෙදවීමෙන් පසු ඇතිවන සිද්දි දාමය.
    Strangers on a Train (1951)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පිස්සු හටන් දෙකක් ඉන්නවා. උන් දෙන්නා ගෑණු විදියට ඇඳගෙන
    ගෑනු සංගීත කණ්ඩායමකට බැඳෙනවා. උන් දෙන්නව මරන්න පාතාල
    කල්ලියක් පස්සෙන් පන්නනවා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිස්සු හටන් දෙකක් ඉන්නවා. උන් දෙන්නා ගෑණු විදියට ඇඳගෙන
    ගෑනු සංගීත කණ්ඩායමකට බැඳෙනවා. උන් දෙන්නව මරන්න පාතාල
    කල්ලියක් පස්සෙන් පන්නනවා.

    some like it hot