෴♥ Guess The Film ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    tumblr_static_9zgypbba5eok04kcgkwkwkcws.jpg

    11.gif

    සොහොන;19250239 said:
    images

    තප් 2 යන්න ඇති උත්තරේ ගන්න :)
    ඔව් ඉතිං මේක අලුත් ෆිල්ම් එකක්නේ..
    මොනා උනත් පට්ට පදිරි කොමඩිය..
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න තවත් ලේසි එකක්.. සල්ලිකාර කොල්ලෙක් ඉන්නවා.. ඌ කසාඳ බඳින්න හදන්නෙ.. ඒත් පොරට දෙවනි මනමාලයෙක් නැහැ.. මොකද ඌට යාළුවො නෑ.. පොර දෙවනි මනමාලයෙක් කුලීයට ගන්නයි ලෑස්තිය.. :eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න තවත් ලේසි එකක්.. සල්ලිකාර කොල්ලෙක් ඉන්නවා.. ඌ කසාඳ බඳින්න හදන්නෙ.. ඒත් පොරට දෙවනි මනමාලයෙක් නැහැ.. මොකද ඌට යාළුවො නෑ.. පොර දෙවනි මනමාලයෙක් කුලීයට ගන්නයි ලෑස්තිය.. :eek:

    කලිනුත් කියුවා මම තමා අප්පා :P

    The-Wedding-Ringer-2015--Cd-Cover-98769.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙන්න තවත් ලේසි එකක්.. සල්ලිකාර කොල්ලෙක් ඉන්නවා.. ඌ කසාඳ බඳින්න හදන්නෙ.. ඒත් පොරට දෙවනි මනමාලයෙක් නැහැ.. මොකද ඌට යාළුවො නෑ.. පොර දෙවනි මනමාලයෙක් කුලීයට ගන්නයි ලෑස්තිය.. :eek:

    I love you man ?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගොඩක් වයසක මහාචාර්යවරයෙක් හැඟීම් දැනීම් නැතිව වගේ හැසිරෙනවා පවුලේ අයත් එක්ක.
    ඔහුට උපාධියක් පිරිනැමෙන දවසක ලේලියත් එක්ක එයා පොඩි කාලේ ජීවත් වුන නිවසට කාර්
    එකක යනවා. එතනට ගියාම එයාගේ අතීතයේ ගොඩක් දේවල් ආයේ ආයේ මැවිලා පේනවා.
    ආපහු එද්දී තව කට්ටියකුත් කාර් එකේම එනවා මගින් බහින්න. එද්දී එයාලත් එක්ක කතා කර කර
    එන්නේ. එන ගමන් මහාචාර්යවරයාගේ අම්මා බලන්නත් මහාචාර්යවරයා යනවා. මේ මහාචාර්යවරයාට
    අමුතු අමුතු හීනත් පේනවා.

    ගොඩක් පරණ ෆිල්ම් එකක් කළු සුදු
    One of the greatest films of one of the greatest film directors.

    මේක නම් කවුරුවත් දන්නේ නෑ වගේ
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මෙන්න තවත් ලේසි එකක්.. සල්ලිකාර කොල්ලෙක් ඉන්නවා.. ඌ කසාඳ බඳින්න හදන්නෙ.. ඒත් පොරට දෙවනි මනමාලයෙක් නැහැ.. මොකද ඌට යාළුවො නෑ.. පොර දෙවනි මනමාලයෙක් කුලීයට ගන්නයි ලෑස්තිය.. :eek:

    220px-TheWeddingRingerPoster.jpg
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කාර්යාලයේ ඉහල නිලධාරීන්ට තමන් කුළියට සිටින ස්ථානය අනියම් කාන්තාවන් ඇසුරු කිරීමට ලබා දෙන නිසා ඇති වන හිතවත් කමින් උසස් වීමක් ලබන සේවකයෙක් එම කාර්යාලයේම සුළු සේවිකාවකට පෙම් කරනවා. උසස් නිලධාරීන් අතර මොහු ජනප්‍රිය වීමට හේතුව දැන ගන්න ආයතනයේ ප්‍රධානියත් ඔහු කුළියට සිටින ස්ථානය අනියම් කාන්තාවක් ඇසුරු කිරීමට ඉල්ලා සිටින අතර එසේ එම ස්ථානයේ ඔහු ගත කරන පළමු දිනෙන්ම කුළීස්ථානයේ පදිංචිව සිටින සේවකයාගේ ජීවිතය වෙනස් මාවතකට හැරෙනවා.(English)
    කව්රුත් දන් නැද්ද? ඔස්කාර් සම්මාන 5ක් දිනපු එකක් මේක
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    සමාජය ඉදිරියේ හොඳ පුද්ගයෙක් ලෙස හැසිරෙන හොරෙක්, මංකොල්ල කරුවෙක් නව රැකියාවකට පිවිස කිසිදු අයුරකින් සාදාචාරසම්පන්න නොවන ක්‍රම භාවිතා කරමින් රැකියාවේ හිනිපෙත්තටම නගින අයුරු
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සමාජය ඉදිරියේ හොඳ පුද්ගයෙක් ලෙස හැසිරෙන හොරෙක්, මංකොල්ල කරුවෙක් නව රැකියාවකට පිවිස කිසිදු අයුරකින් සාදාචාරසම්පන්න නොවන ක්‍රම භාවිතා කරමින් රැකියාවේ හිනිපෙත්තටම නගින අයුරු

    nightcrawler
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඉතා පහසු රන් භාණ්ඩ මංකොල්ලයක් දරුණු ලෙස වැරදී ගිය පසු, පන බේරාගත් මංකොල්ලකරුවන් ඔවුන්ගෙන් එකෙක් පොලිස් ඔත්තුකරුවෙක් යයි සැක කිරීම හා ඊට පසු වෙන සිද්ධි දාමය.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඉතා පහසු රන් භාණ්ඩ මංකොල්ලයක් දරුණු ලෙස වැරදී ගිය පසු, පන බේරාගත් මංකොල්ලකරුවන් ඔවුන්ගෙන් එකෙක් පොලිස් ඔත්තුකරුවෙක් යයි සැක කිරීම හා ඊට පසු වෙන සිද්ධි දාමය.
    Reservoir Dogs :love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අසාර්ථක තිර රචකයෙක්
    අතීත සාර්ථකත්වය නැවත ලබාගැනීමට බලාපොරොත්තුවන තරුන විය ඉක්මවු නිලියක්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අසාර්ථක තිර රචකයෙක්
    අතීත සාර්ථකත්වය නැවත ලබාගැනීමට බලාපොරොත්තුවන තරුන විය ඉක්මවු නිලියක්
    Sunset Blvd:love:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තමා වැඩ කරන ආයතනයේ විශාල මුදල් ප්‍රමානයක් හොරා ගෙන පළා යන
    කාන්තාවක් නවාතැන් ගන්න නවතුම්පොළ මවට දැඩි ආදරයෙන් පසුවන
    අද්භූත පුද්ගලයෙකුට හිමි ස්ථානයක්