෴♥ Guess The Film ♥෴

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේකනම් ලේසී සපත්තු මහන්නෙක් ඉන්නවා මෑන්ස් ගේ එහා පැත්තේ කඩේ වයසක එකෙක් ඉන්නවා සපත්තු මහන එකා එක්ක හරි එකතුයි දවසක් එකෙක් දෙන සපත්තුවක් මහන්න ගිහින් මැෂිම කැඩෙනවා පස්සේ ඇතුලේ ගබඩාවේ තිබ්බ පරන සපත්තු මහන මැෂිමකින් මහන්න ගන්නවා ඒකේන් මැහුවොත් ඒ සපත්තුව දාපු එක්කෙනා සපත්තුවේ මුල් අයිතිකාරයා වගේ වෙනස් වෙනවා:rolleyes:

    The cobbler

    mama oka ahuwa kalin hiks! :P
     
    • Like
    Reactions: billythekid

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    තම අයිතීන් දිනා ගැනීම සදහා බඩගින්නේ ආහාර වර්ජනය කරන පිරිසක්
    සතය කතාවකි. :)
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Family ekak wenath ratakata yanawa. ehedi athiwena situation ekath ekka
    meyalata inna bari wenawa.

    e rate minissu american ayawa hoya hoya maranawa.
    ithin me family eka ewain berenna hadana hati thamai thiyenne. :)
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Family ekak wenath ratakata yanawa. ehedi athiwena situation ekath ekka
    meyalata inna bari wenawa.

    e rate minissu american ayawa hoya hoya maranawa.
    ithin me family eka ewain berenna hadana hati thamai thiyenne. :)

    220px-No_Escape_%282015_film%29_poster.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    තම පුතාගේ ඔපරේෂන් එකක් කරන්න, hospital එකක ඉන්න අය ප්‍රාණ ඇපයට ගන්න තාත්ත කෙනෙක්.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Kalegana:19307122 said:
    තම පුතාගේ ඔපරේෂන් එකක් කරන්න, hospital එකක ඉන්න අය ප්‍රාණ ඇපයට ගන්න තාත්ත කෙනෙක්.
    John Q thama :D