෴♥ Guess The Film ♥෴

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,664
    3,387
    113
    Bandarawela
    wisekaara hitha hoda kolu gatayek.thaththa dun daduwamin pana yannata gos hamu una guruwarayek.meneemaruweku mella karannata darana waayamak.

    lesi ekak.parana ekak nisa godak lesi kare.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ගෙදර ඉඳන් අබ්යාවකාශය තරන්නය කරන්න හදන එක්තරා ගොවියෙක්..
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,405
    2,403
    113
    ගෙදර ඉඳන් අබ්යාවකාශය තරන්නය කරන්න හදන එක්තරා ගොවියෙක්..

    220px-Interstellar_film_poster.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    අරාබියේ යුද්දයක් මද රත්තරං හොරකමක යෙදෙන හමුදා නිලදාරී 3 දෙනෙක්..


    පරණයි ටිකක්..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අරාබියේ යුද්දයක් මද රත්තරං හොරකමක යෙදෙන හමුදා නිලදාරී 3 දෙනෙක්..


    පරණයි ටිකක්..
    අඩෝ මම මේක බැලුව බන් George Clooney ඉන්නේ නම මතක නෑ කියහන්කෝ පොඩ්ඩ හිටපන් මතක් කරල කියන්නං
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    කාන්තාරයක් මැද කැඩුන ප්ලේන් එක හදන් ගෙදර යන්න හදන සෙට් එකක්...