෴♥ Modern Comic Talks ♥෴

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,512
    16,327
    113
    නියම වැඩක් මචන්. :D
    මේ ටිකේ මම සුපර් ගර්ල් එකට කැමති. එක ටිකක් වෙනස් කතාවක් වගේ
    .
    පිස්සු කෙල්ලෙක් ඉන්නේ පට්ට හොට්.තාම මුල හින්දා කතාව ගැන මුකුත් කියන්න බැහැ. බලමු.
     
    blue_in_rio

    Well-known member
  • නියම වැඩක් මචන්. :D
    මේ ටිකේ මම සුපර් ගර්ල් එකට කැමති. එක ටිකක් වෙනස් කතාවක් වගේ
    .
    පිස්සු කෙල්ලෙක් ඉන්නේ පට්ට හොට්.තාම මුල හින්දා කතාව ගැන මුකුත් කියන්න බැහැ. බලමු.

    :P:P
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    නියම වැඩක් මචන්. :D
    මේ ටිකේ මම සුපර් ගර්ල් එකට කැමති. එක ටිකක් වෙනස් කතාවක් වගේ
    .
    පිස්සු කෙල්ලෙක් ඉන්නේ පට්ට හොට්.තාම මුල හින්දා කතාව ගැන මුකුත් කියන්න බැහැ. බලමු.
    ඒකනේ බන්.. ඇයි බන් supergirl tights (වචනේ හරිද දන්නේ නැහැ :P) අදින්නේ.
    කොමික් එකේ එහෙම නැහැනේ. :rofl::rofl:
    Ep01 එකේ ලස්සනට හිටියේ.. :rolleyes::rolleyes:
    අර අලුතින් කොස්ටියුම් එක හදපු එකා තමයි වැඩේ කෑවේ :P
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එල වැඩක්..බට් DC විතරද :dull:
    අපි Marvel ෆෑන්ස් :D
    1. DC marvel දෙක සම්බන්ද වෙන තැනක් තියෙනවද බන්..
    ඒ කිව්වේ. මුන් දෙගොල්ලෝ වලියක් යන.
    2. Fantastic 4 එකේ අලුත් සෙට් එක අසාර්තකයිනේ.. ඊලග එකත් මෙහෙමම
    එයිද.. පරණ සෙට් එක ගන්නත් බැහැනේ කැපා නිසා. :confused:
    3. ශීල්ඩ් එකේ .. ward කාරයා සිරාවටම hydra එක අලුතින් හදන්නද යන්නේ
    නැත්නම්. නැත්නටම නැතිකරන්නද.. උ හොද එකා වගේ චරිතයක්නේ..
    (except the fact simens and fitz ට කරපු වැඩේ :angry:)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,512
    16,327
    113
    ඒකනේ බන්.. ඇයි බන් supergirl tights (වචනේ හරිද දන්නේ නැහැ :P) අදින්නේ.
    කොමික් එකේ එහෙම නැහැනේ. :rofl::rofl:
    Ep01 එකේ ලස්සනට හිටියේ.. :rolleyes::rolleyes:
    අර අලුතින් කොස්ටියුම් එක හදපු එකා තමයි වැඩේ කෑවේ :P
    අනේ මන්ද බන්.කොහොමත් ටිකක් වෙනස් කරලානේ ගහනවා ඇත්තේ කාලෙට ගැලපෙන්න. සිරාවටම මට කතාව සිහියක් නැහැ. ඒකිව දකිනකොට.:lol::rolleyes:
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    Flash,
    1.Earth 2 එකේ Flash පෘතුවියට ඇවිල්ලනෙ... අනෙත් එක තමය් ඔතන පෙන්නන්නෙ අතීතයෙ සිදුවුන එක සිද්දියක් විතරය්..
    Super Girl,
    1.Super Girl Super Man ට වඩා වයසින් වැඩිය් පෘතුවියට එවනකොට... අක්ක එවන්නෙ මල්ලිව ආරක්ශා කරන්න.
    2. Super Girl ගෙ නැන්දා නෙවෙය් අක්කා... (හදාගත්ත පව්ලෙ දුව....).
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අනේ මන්ද බන්.කොහොමත් ටිකක් වෙනස් කරලානේ ගහනවා ඇත්තේ කාලෙට ගැලපෙන්න. සිරාවටම මට කතාව සිහියක් නැහැ. ඒකිව දකිනකොට.:lol::rolleyes:
    lol. same here. :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,512
    16,327
    113
    ආතල් එකට වලියක් යමුද.. DC vs Marvel..
    (මන් දෙකටම ආසයි :D)
    මාත් එහෙමයි එත් මාර්වෙල් සමහර කතා කවලම් කරලා වන කරලා තියෙන්නේ. :oo: එතකොට එපා වෙනවා බන්. උබ ගෝතම් බලනවද එකත් පට්ට.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ආතල් එකට වලියක් යමුද.. DC vs Marvel..
    (මන් දෙකටම ආසයි :D)

    මාත් එහෙමයි එත් මාර්වෙල් සමහර කතා කවලම් කරලා වන කරලා තියෙන්නේ. :oo: එතකොට එපා වෙනවා බන්. උබ ගෝතම් බලනවද එකත් පට්ට.

    I like Gotham related stories from DC, Batman/Suicide Squad are actually good. Otherwise every thing else is so immature and silly to me. I personally think in general Marval Stories have more depth in them. Like X Men for instance have so many layers to it, which I think makes it more humane.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,512
    16,327
    113
    I like from Gotham related stories from DC, Batman/Suicide Squad are actually good. Otherwise every thing else is so immature and silly to me. I personally think in general Marval Stories have more depth in them. Like X Men for instance have so many layers to it, which I think make it more humane.
    i have to watch x men series :(:baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,512
    16,327
    113
    Do it, you're missing out. :yes:
    11.gif
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඒකනේ බන්.. ඇයි බන් supergirl tights (වචනේ හරිද දන්නේ නැහැ :P) අදින්නේ.
    කොමික් එකේ එහෙම නැහැනේ. :rofl::rofl:
    Ep01 එකේ ලස්සනට හිටියේ.. :rolleyes::rolleyes:
    අර අලුතින් කොස්ටියුම් එක හදපු එකා තමයි වැඩේ කෑවේ :P

    අපෝ එකී ෆට්ට chater බන්...Glee tv series එකේ ඉන්නවා.අඩන එකමයි වැඩේ
    අනික supergirl ep 01 එකට 13 million viewers ලා හිටියා ep 02/03 ta 8 million walata බැස්සා :dull:
    අන්තිම epi එකට Louise lane ගේ නංගි එනවා නේ [channing tatum Wife] eki ෆට්ට :P
     
    blue_in_rio

    Well-known member
  • අපෝ එකී ෆට්ට chater බන්...Glee tv series එකේ ඉන්නවා.අඩන එකමයි වැඩේ
    අනික supergirl ep 01 එකට 13 million viewers ලා හිටියා ep 02/03 ta 8 million walata බැස්සා :dull:
    අන්තිම epi එකට Louise lane ගේ නංගි එනවා නේ [channing tatum Wife] eki ෆට්ට :P

    කවුද යකෝ සුපර්ගර්ල්ට බනින්නේ ? :angry::angry::angry::angry::angry: