මේක ජාතික අවශ්‍යතාවයක් නිසාත්. කව්රුත් කතා කරන්නේ
නැති නිසාත් මෙහෙම කතාවක් පටන්ගන්න හිතුවා.

කොමික් කිව්වාම කව්රුත් දන්නවනේ..
අපි මේ කතා කරන්න
යන්නේ ඒ කොමික් ගැන නෙවෙයි. වර්තමානයේ Film සහ TV
series වලට කොමික් සම්බන්ද වෙනවා.
ඒ කතාව පරණ
කොමික් කතාවට සමාන වුනත් වෙනස් කම් තියෙනවා.
අන්න
ඒ Modern Comic ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒ
කිව්වේ කාලෙට ගැලපෙන විදියට අනුගත වුන කොමික් ගැන.
විශේෂයෙන් මේ දවස් වල යන Flash,Arrow,Super Girl,Walking
Dead,Agents Of shield වගේ TV සීරිස් බලනකොට අපිට ගොඩක්
ප්‍රශ්න මතු වෙනවා.
මේක කොහොමද වුනේ, ඇයි, කොමික්
එකේ මෙහෙම වුනේ නැහැනේ, ඊළගට මොනා වෙයිද...
ඔය වගේ.. මීට අමතරව කොමික්
පාදක වුන ෆිල්ම් ගැනත් අපි කතා කරනවා.
මේ ඒ දේවල් ගැන කතා කරන වෙලාවයි.
එළකිරියේ කොමික් ලවර්ස්ලාට හැමෝටම ආරාධනා කරනවා
අපිත් එක්ක මේ කතාව දිගටම අරගෙන යන්න කියලා.
නැති නිසාත් මෙහෙම කතාවක් පටන්ගන්න හිතුවා.

කොමික් කිව්වාම කව්රුත් දන්නවනේ..
අපි මේ කතා කරන්න යන්නේ ඒ කොමික් ගැන නෙවෙයි. වර්තමානයේ Film සහ TV
series වලට කොමික් සම්බන්ද වෙනවා.
ඒ කතාව පරණ කොමික් කතාවට සමාන වුනත් වෙනස් කම් තියෙනවා.
අන්න ඒ Modern Comic ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒ
කිව්වේ කාලෙට ගැලපෙන විදියට අනුගත වුන කොමික් ගැන.

විශේෂයෙන් මේ දවස් වල යන Flash,Arrow,Super Girl,Walking
Dead,Agents Of shield වගේ TV සීරිස් බලනකොට අපිට ගොඩක්
ප්‍රශ්න මතු වෙනවා.
මේක කොහොමද වුනේ, ඇයි, කොමික්එකේ මෙහෙම වුනේ නැහැනේ, ඊළගට මොනා වෙයිද...
ඔය වගේ.. මීට අමතරව කොමික්
පාදක වුන ෆිල්ම් ගැනත් අපි කතා කරනවා.
මේ ඒ දේවල් ගැන කතා කරන වෙලාවයි.

එළකිරියේ කොමික් ලවර්ස්ලාට හැමෝටම ආරාධනා කරනවා
අපිත් එක්ක මේ කතාව දිගටම අරගෙන යන්න කියලා.