# Flash
1. අන්තිමට ගිය කතාවේ Earth-2 එකේ කොටසක් පෙන්නවා නේ.
එතැනදී Oliver Queen ගැන කතාවක් News වලට කියනවා TV
එකේ. ඒ කියන්නේ ඒ Earth එකෙත් Arrow ඉන්නවද. ?
නිව්ස් එකේ පේන විදියටනම් ග්‍රීන් ඇරෝ ඉන්නවා. හැබැයි ඒ බොහෝ දුරට ඔලිවර්ගේ තාත්තා වෙන්න පුළුවන්... Earth-2 එකේ ඔලිවර් කවීන් තමයි බෝට්ටු අනතුරින් මැරෙන්නේ...
2. එහෙනම් ඇයි Flash නැත්තේ ඒ Earth-2 එකේ
Earth 2 එකේ ෆ්ලෑෂ් තමයි ජේ ගැරක්.. Earth-2 බැරී ඇලන් ගැන තාම මුකුත් හිතාගන්න බෑ...

මේ ඉන්නේ.