෴♥ Modern Comic Talks ♥෴

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ඔය කතා ගැන නං ලොකු දෙයක් දන්නේ නෑ. :( ඒත් පොඩි කාලේ හෙන ආසාවෙන් ඔය සෙට් එකේ ස්ටිකර් එකතු කරන් හිටිය. පොත් පිට කවර වලට අලෙව්වෙත් ඕවමයි. රජ ඉබ්බෝ ස්ටිකර් වලට හෙන ඉල්ලුම ඒ දවස් වල :D ඒ එක්කම හින්දි නළු නිළියන්ගේ ස්ටිකර් පිස්සුවකුත් ආවා ඉස්කෝල වලට
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,524
    16,354
    113
    ඇයි බන් සමහර එවුන් ඒකිට එක එක ඒවා කියන්නේ.මට නම් සුපර්ගර්ල් පට්ට.සුපර් කියන්නේ නිකන් නෙමෙයි. (Story එක නෙමෙයි ) :sorry::sorry:
    :rofl: යා යා. එක එක එවුන් කැමති විදිහනේ මචන්. :dull: මමනම් කැමතිම මොඩල් එක.. :P ග්ලාසස් දාලා, ඇදුම් උනත් පට්ට.
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    මම නම් flash බලන්න ගත්තේ මුන් ඉන්නවා දැකලා:sorry::)
    wentworth-miller-dominic-purcell-thecw.jpg

    බැලින්නම් මුන් දුෂ්ටයෝ ඒකෙ:P
    271063918d95c7a3dada700fc4d24530.jpg

     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මම නම් flash බලන්න ගත්තේ මුන් ඉන්නවා දැකලා:sorry::)
    wentworth-miller-dominic-purcell-thecw.jpg

    බැලින්නම් මුන් දුෂ්ටයෝ ඒකෙ:P
    271063918d95c7a3dada700fc4d24530.jpg

    අව්ලක් නැහැනේ බන්.. Legends Of tomorrow එකේ එනවනේ දෙන්නා. :D :D

     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    #Flash

    1. අන්තිමට ගිය කතාවේ Earth-2 එකේ කොටසක් පෙන්නවා නේ.
    එතැනදී Oliver Queen ගැන කතාවක් News වලට කියනවා TV
    එකේ. ඒ කියන්නේ ඒ Earth එකෙත් Arrow ඉන්නවද. ?

    Eart-2 ekedi queens gambit(boat) eka crash unama oliver merenawa. oliver ge thaththa robert tama berenne. itapasse eya tama arrow wenne. but eart-1 eke robert merila oliver berenawa. eka hinda earth-1 ekedi oliver tama arrow wenne.

    2. එහෙනම් ඇයි Flash නැත්තේ ඒ Earth-2 එකේ

    earth-2 eke flash kiyanne "Jay Garrick"kiyala ekek. earth-2 eke barry allen flash wenne na. barry eart-2 ekedi kauda kiyala pennanne na. eth zoom kiyanne earth-2 barry wenda puluwan.[linda park kiyanne earth-1 barry(flash) ge ex-gf kiyala zoom denagena hitiya. eka hinda tama barry wa maranna earth-2 linda park(dr.light) wa ewanne] eka hinda earth-2 ekedi barry kiyanne zoom wenda puluwan(not confirmed)

    #SHIELD

    1. සීමන්ගේ අර අලුත් ග්‍රහලෝකේ කොල්ලා නාසා එකෙන් නෙවෙයිද එහෙට යවලා තියෙන්නේ

    u kiyanne NASA eken yewwa kiyala. eth fitz ara 4n eken recover karaganna 4tos wala uge jacket eke amutu logo ekak tyanawa. eka ara kalin episode ekaka 1800s ganan wala portal eka haraha ekek yawana secret order eke logo eka wage. un NASA eke atule idan muwa rawattala yewwada danne na. nethnam mu e secret order ekek ekak da danne na. NASA kiyanne coverup ekak wage da danne na.

    2. උ නේද මරන්නේ උගේ crew එකේ අනිත් එවුන්ව

    Ow. mu kiyanne anith eunta pissu heduna kiyala. un eka ekawa maragannawa. mu tama berenne.

    #Supergirl

    1. supergirl එවන්නේ superman ආරක්ෂා කරන්න නේ.. ඒ කියන්නේ superman ට වැඩිය supergirl ට බලය තියෙනවද..

    mn hitanne dennagema powers equal. hariyatama danne na.
    kara(supergirl) wa ewanne kal-el(superman) krypton walin ship ekata daaddi u podi babek nisa. uwa balaganna(babysit karanna :lol:). eth kara ge ship eka phantom zone ekata gihilla eka nisa eya age wena eka nawatinawa. oya atare kal-el ge ship eka earth ekata enawa. kents la uwa adopt karagannawa. kara phantom zone eken escape wela eddi kal-el eyata wada age wela. u superman welath iwarai. aye uwa babysit karanna one neti hinda tama kara taniyama inne.


    2. supergirl ගේ නැන්දා එක්කද DEO එකේ ලොක්කා වැඩ කරන්නේ.. උ මොකෙක්ද.. Alien කෙනෙක්ද

    නැන්දා newei bn akka :lol:

    u alien kenek wenda one. tikak shape eka martian manhunter wage (eyes red colour wena hinda) eth sure na.


    එල එල.. :D
    දෙකේම එක වගේ එවුන් ඉන්න නිසා ඇහුවේ බන්.. parallel universe එකක්
    නේ.. ඒ කියන්නේ Earth 2 එකේ තියෙන්නේ Earth 1 එකේ පරණ or අනාගත
    version එකක්ද.. bary එහෙම තාම ඉපදිලාවත් නැද්ද.. :confused::confused:


    parallen universe unata incidents wela tyana widiha wenas.

    eg :- earth-1 එකේ දී ඇත්ත harrison wells ව මරල reverse flash උගේ body එක ගන්නවනෙ. ඒත් earth-2 එකෙ එහෙම වෙලා නෑ. ඒක නිසා earth-2 harrison wells ට දුවෙක් ඉන්නවා.

    ඔය වගේ ගොඩක් සිද්දි වෙනස් විදිහකට තමා වෙලා තියෙන්නෙ.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    1. සීමන්ගේ අර අලුත් ග්‍රහලෝකේ කොල්ලා නාසා එකෙන් නෙවෙයිද එහෙට යවලා තියෙන්නේ


    could be the organization has been following their own agenda inside NASA. I do not think that they will take down standard organization to be a a cover up for organization for villains. May be the guy works for that organization. or may be the other team members of the team are from the covert organization and this guy killed them to stop whatever they are doing.

    lots of possibilities.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    1. සීමන්ගේ අර අලුත් ග්‍රහලෝකේ කොල්ලා නාසා එකෙන් නෙවෙයිද එහෙට යවලා තියෙන්නේ


    could be the organization has been following their own agenda inside NASA. I do not think that they will take down standard organization to be a a cover up for organization for villains. May be the guy works for that organization. or may be the other team members of the team are from the covert organization and this guy killed them to stop whatever they are doing.

    lots of possibilities.
    Fitz පව් බන්... අරකිටත් පසේ ආපු කොල්ලා ලොකු වුනානේ.. :frown::frown:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    Fitz පව් බන්... අරකිටත් පසේ ආපු කොල්ලා ලොකු වුනානේ.. :frown::frown:

    ow. kohomath kellanta laga thiyena eke agayak nane. anika fitz ekiwa approach kareth na. athana un denna witharak innakota kohomath romance paththata enawa. aruth awurudu ganak weli weli hitiya ekane. kohomahari dala daganna athi.

    anyway fits sira buwa. u monawa unath help karanawa bokkenma.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    තව සති දෙකක් ඉඩපන්කෝ..
    ඇරෝ ,ෆ්ලෑෂ් ආයේ යන්නේ December 1,2
    :(:(