|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ehama kiyanna bae bung U19 world cup passe Eng A tour eka hodata score kara one down awilla...Lankawa awata passe SSC gahanna une no.6 eath Avishka Danushka aluthin U19 uge batting stance wenas karawala opening karanna damma..

    Sana n Avishka 2nama lefthander's Banuka kaepuwa wenna bari nae... NZ thibba U19 world cup video thiyenawa YouTube eke balanna Banuka one down aewilla classy shots ekka hathara athe nelanawa..Danushka katha stance no.7 wage avilla leg hama ball wanala yanawa...ehema thiyeddi SSC banuka no.6 n Danushka opening thx to Sana n Avishka

    උගේ FC රෙකොර්ඩ් මදි බං.ඒ ඌ U19 පස්සේ ඩ්‍රින්ක් එක දාන්න ගත්තා සැරටම
    ඌ හොද නෑ කියනවා නෙමෙයි.ඒ දවස් වල ලංකාවේ ටීම් එකට අලුත් උන්ට තැනක් දෙන්න
    විදිහක් නෑ.මොකද හිටපු උන් හොදට ෆ්ෆොර්ම් කරපු නිසා.
    ඔන්න දැන් තමයි චාන්ස් එකක් ගත්තොත් ගන්න ඕනා.
     
    • Like
    Reactions: RottenCOLT

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,046
    113
    adala nene

    මෙහෙමයි බන් ඌ born talent player කෙනෙක් ඒකෙ දෙකක් නෑ :D වැදුනොත් වදිනවා නන්නා පොල් වෙන්න :yes: ඒ උනාට බන් bad patches එනවා නෙහ් ඕනෑම player කෙනෙක්ට එතකොට හොදම වැඩේ ඌ ආයෙත් track එකට එනකල් පොඩි break එකක් දෙන එක මහේලත් ඕක කියල තිබ්බා

    dtb7urH.png

    වැඩේ තියෙන්නේ peak එකේ ඒ කාලෙට සුපිරියට form එකේ ඉන උන්ගෙන් වැඩක් ගන්නේ නැති එක :sorry: අශාන්,ජීවන් හොදම form එකේ හිටිය පහු ගිය ටිකේ :yes::yes:

    කමින්දු දැම්ම එක නම් හොදයි ටීම් එක මාර balance කරන්න පුළුවන් එහෙම player කෙනෙක් ඉද්දි :yes::yes:

    mendisata dara sup ekkak thiyenawa wage. kiwwa wage priyanjan, jeewan form eke inna kale team eke place ekkak denna watinwa :yes::yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව් බන් සිරාවට:baffled::baffled:

    2020 t20 world cup එකට හදල ගන්න වෙන්න ඇති :angry::angry:

    ලෙග් spinner ගේ googly එක අදුරගන්න බැරුව කොහේ නො.3, 4 ගහන්නද පව් ඉතින් ඔහොම එක දිගටම fail වෙද්දී මානසිකව වැටෙනවා නේ පොඩ්ඩක් එළියේ තියල ගන්න තිබ්බේ :sorry::sorry:


    chandimal T20 walata hariyanne na kiyala one kenekta therenawa eth mechara match walata dana eka thamai pudume.


    mathakane thirimannata una wade fail weddi eka digatama team ekata damam anthimata team eken halilama giya eth eliye thiyala aya athulata gathama hondata gahuwa e gaththa match wala kusal mendis eliyn thiyala podak waradda hadala aya team ekata gathanam hari natham nasthi wena eka wenne boruwata.


    ape team eke anagathe kese wethath thirimanna part 2 wenna yanne kusal mendis me yana wediyata giyoth.
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    තව ලැජ්ජ නැතිව මේ ත්‍රෙඩ් එකේ ක්‍රිකට් ගැන පෝස්ට් කරන එවුන් ඉන්නවද? හෙටත් එකත් පරදිනව ටී විස්සත් පරදිනව වැස්සේ නෙත්තන්...:P
     

    Branded

    Member
    Aug 31, 2018
    124
    4
    0
    kawda me kamindu mendis? :baffled:

    මූ හදල ගන්නවනං නියම dial 1 bn.
    මූට අත් දෙකෙන්ම ball කරන්න පුළුවන් ..........

    අනිත් එක Allrouner විදියට ගහන්නේ
    shape එකේ bat කරගන්න පුළුවන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,327
    12,596
    113
    Piliyandala
    ජයක්ග්‍රාහී දවසක් වේවා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුර මිතුරියනි..... සිහින් වර්ෂාපතන මහා වරුසාවක් බවට පත් වෙලා ඩගවත් අයියා ට කියල අදත් දෙකෙන් එකක් බේරගන්න වෙන සින් එකක් තියෙන්නේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    ඇයි බන් මේම :sorry::sorry: පුදුම selection නේ බන් මේවා :baffled::baffled:

    පොඩි මෙන්ඩට නම් දාර සප් එකක් තියනවා වගේ :yes: දැන් අසේලට ඔය chance දෙන්නේ නැත්තේ ඌ තාම පෙර රිද්මෙට ඇවිල්ල නැති නිසාලු නේ ලැබ්රෝයි කියන විදියට දැන් මු නියම රිද්මේ ඉන්නේ ඔව් :yes::yes:


    Asela overrated after that aussie match...u e match eka witharai hariyata deyak kare...


    average player kenek mage adahasa anuwa nam
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    දඹුල්ලට වහිද්දි මෙහෙට පෑව්වා
    නුවරට වහිද්දිත් මෙහෙට පෑව්වා
    ‍දැන් එහෙට පායද්දි මෙහෙට වහිනවා
    :P:P:P
     

    Branded

    Member
    Aug 31, 2018
    124
    4
    0
    දඹුල්ලට වහිද්දි මෙහෙට පෑව්වා
    නුවරට වහිද්දිත් මෙහෙට පෑව්වා
    ‍දැන් එහෙට පායද්දි මෙහෙට වහිනවා
    :P:P:P


    :yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දඹුල්ලට වහිද්දි මෙහෙට පෑව්වා
    නුවරට වහිද්දිත් මෙහෙට පෑව්වා
    ‍දැන් එහෙට පායද්දි මෙහෙට වහිනවා
    :P:P:P
    payana seen line ekak wage dannam. hawas wenakota komada danne naha.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම දැන් දෙමටගොඩ පාලම හරියෙ ඉන්නේ,
    පට්ට අව්ව.. වහින පාටක් නම් නැහැ,
    හැන්දෑවට නම් වහී, හෙට පෝයනේ..