|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අල්ජසීරා එකෙන් කරපු මැච් ෆික්සින් ගැන වාර්තා වැඩසටහනේ දෙවනි කොටස

    කටුසු ලොක්කා වුනු උණු උණු වෙනම බෙදුවා :D:D
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
    තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
    අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
    කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
    විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
    නුවන් ප්‍රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,
    මේක නම් ඇත්ත ,හොඳ partnership එකක් ගියොත් ගහ ගහ ඉන්න එකෙක් කුජීත විදිහට out වෙනවා
    ඊට පස්සේ ඉතින් දළදා පෙරහැර වගේ ,saturday match එකෙත් වුන කරුමේ බලපන්
    දසුන් out නොවුන නම් 300+ වදිනවා ලොවෙත් ,root out වුනා නම් no ball case එක නැතුව
    ඩක්වොර්ත් ලුවිස් එක්ක අපි දිනුම් :(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අපේ ස්කිල් වල අඩුපාඩු තියෙනවා තමයි, ඒත් දැන් කාලෙක ඉදන් අපිත් එක්ක මාර අවාසනාවක් කැරකෙනවා
    තේරෙන්නේ නැහැ ඇයි කියලා, පරදින්න විතරක් නෙමෙයි, මැච් එක ඇතුලෙ පොඩි පොඩි සිද්දි වෙන්නෙත්
    අපිට පාඩුවක් වෙන්නමයි, හොදටම හැදීගෙන ආපු අසේල ධවාන්ගෙ කැච් එක ගන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා
    කැපිලම ගියා, අපිට හිටපු වටිනම ප්ලේයර් කෙනෙක්, සමහර වෙලාවට හොදට ගහන එකා රනවුට් වෙනවා,
    විකට් එක නෝබෝල් වෙනවා, අම්පයර්ස් කෝල් රිවීව් අපිට අවාසියටම යනවා, ඩක්වර්ත් ලුවිස් එකත් එහෙමයි,
    නුවන් ප්‍රදීප් ඉන්ජරි එකෙන් පස්සෙ පරන රිදම් එකට ආවෙම නැහැ, අවාසනාව කැරකෙනවා තදටම,
    E redde catch eka thama maarama henahuraawa...Aselaya oya wage athata ena catch atha arinneth na...welawata eka athe waduna...Test series eke palaweni dawasa...Dhawanaya 100kuth gahuwa..Aselayata kela welaama giya uge peak eke iddi..U hitiyanan apita mehema wenne na...U e series eka gahuwanan niyameta hadenawa..Test series eka kesewethath api ODI series eka 5-0 kanne na....
    U nathi eka thama me walata watenta lokuma hethuwa..Dilshan wage gaten 100% denta hitiye u...Dan me team eke ehema ekek na....:angry::angry::angry::angry:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,116
    979
    113
    කිට්ටුව තැනක
    අවාසනාවම කියන්න බැහැ බන් කෝලි රූට් ලා මහන්සි වෙලා වුන්ගේ ෆිට්නස් උපරිම මට්ටම්මේම තියාගන්නවා ,
    ලගදී දැක්කා කෝලි කාරයා කියනවා දැන් 30ක් වෙනවා වයසට යනවා මෙතන ඉදන් වුගේ වරක් ලෝඩ් එක වුගේ ක්‍රිකට් ෆිට්නස් වඩාත් සැලකිල්ලෙන් මැනේජ් කරන්න ඕනේ කියලා .
    එකට අපේ වුන් ,

    අපේ වුන් ස්බාවිකම දුරවල්යි තමයි එත් අපේ වුන්ගේ ෆිට්නස් හදාගැනීමේ උනන්දුව නම් 0වයි ,

    දොමෙස්ටික් ඔවෙර්ස් 5-8 දනා එකා ටෙස්ට් වල 15 ක් කොහොමත් ඉජර්ඩ් වෙනවා එක අහන්න දෙයක් නැහැ හැබයි මෙයා ඉන්න කාලෙනම් මේවා අඩුවෙන් තිබ්බේ ..
    images

    den inna ekage heti balapan.utath fitness ne wage.ground ekata duwan awama uth hathi danawa :rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    E redde catch eka thama maarama henahuraawa...Aselaya oya wage athata ena catch atha arinneth na...welawata eka athe waduna...Test series eke palaweni dawasa...Dhawanaya 100kuth gahuwa..Aselayata kela welaama giya uge peak eke iddi..U hitiyanan apita mehema wenne na...U e series eka gahuwanan niyameta hadenawa..Test series eka kesewethath api ODI series eka 5-0 kanne na....
    U nathi eka thama me walata watenta lokuma hethuwa..Dilshan wage gaten 100% denta hitiye u...Dan me team eke ehema ekek na....:angry::angry::angry::angry:

    ඔව් බං, අසේල ෆෝමැට් 3ම අපිට හිටපු රිලයබල්ම ප්ලේයර්,
    හොදට ගේම් එක තේරෙන, මොලෙන් කල්පනාවෙන් ගේම ගහපු එකෙක්,
    ඌ හිටිය නම් මේ තරම් අපි සවුත්තු වෙන්නේ නැහැ, අනිත් හැම රටකම වගේ උන්
    අවුරුද්ද පුරාම සෙල්ලම් කරනවා, ලෝකෙ වටේ තියෙන 20 ලීග්ස් ඔක්කොම ගහනවා,
    ඒත් මොන හෙනයක්වත් නැහැ, අපේ හෑම්ස්ට්‍රින්, කොන්දෙ අමාරු, ඇගිලි කැඩෙන එක, දැන්
    පුරුද්දක් වගේ වෙලා, වෙන උන් ඉන්ජර්ඩ් උනත් ටක්ගාලා රිකවර් වෙලා ඇවිල්ලා හිටියට වඩා
    හොදට ගහනවා, අපේ උන්ට ප්ලේස් එකත් නෑ,අපේ සිලෙක්ෂන් වලත් ලොකු අවුල් තියෙනවා,
    ෆෝම් එකේ ටච් එකේ ඉන්න එකෙක්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ, උන්ට චාන්ස් එන්නේ වෙන
    එකෙන් ඉන්ජර්ඩ් උනාම තමයි, එතකොට අරූගෙ ටච් එක නැහැ,අනිත් ගොඩක් රටවල් ටච් එකේ ඉන්න ප්ලේයර්ස්ලව රිප්ලේස් කරන බලනවා,වෙන රටවල් වලට තියෙන ප්‍රශ්නෙ එහෙම දාන උන් පර්ෆෝම් කරාම පර්මනට් ප්ලේයර්ව කපන්න බැරි එක, අපිට හරි 11ක් හොයාගන්න බැරුව ඉන්නේ,
    මේ දේවල් වලින් හතුරුට පැනලා යන්න බැහැ, මොකද එයාට සිලෙක්ශන් වලට මැදිහත් වෙන්න නීති
    හදාගෙනම තමයි ආවෙ, හතුරු එයාගෙ හිතේ ඉන්න ප්ලේයර්ස්ලා කීපදෙනෙක් ට්‍රයි කරනවා, එයා කැමති නැහැ ඒ අයට පිටින් හිතන්න සමහර විට වර්ල්ඩ් කප් එක නිසා වෙනන් ඇති, ඒත් අශාන් ප්‍රියන්ජන්, කමිදු මෙන්ඩිස්, ට චාන්ස් දෙන්න තිබ්බා කියන එකයි මගේ අදහස,
    20-20 මැච් එකට නම් සෑහෙන්න සාර්ථක ටීම් එකක් තෝරලා තියෙනවා, ඒක අගය කරන්න ඕන
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    මේකද :rolleyes:

    1.දිල්ෂාන් මුණවීර
    2. භානුක රාජපක්ෂ
    3. කුසල් පෙරේරා (after ෆිට්නස් ටෙස්ට්)
    4.දිනේෂ් චන්දිමාල් :baffled:
    5.ඇන්ජලෝ mathews
    6.නිරෝෂන් දික්කා
    7.දසුන් ශානක
    8.තිසර පෙරේරා
    9.අකිල දනංජය
    10.මාලිංග
    11.ඉසුරු උදාන
    12.කසුන් රාජිත
    13.සික්කුගේ ප්‍රසන්න
    14. අශාන් ප්‍රියන්ජන්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මේකද :rolleyes:

    1.දිල්ෂාන් මුණවීර
    2. භානුක රාජපක්ෂ
    3. කුසල් පෙරේරා (after ෆිට්නස් ටෙස්ට්)
    4.දිනේෂ් චන්දිමාල් :baffled:
    5.ඇන්ජලෝ mathews
    6.නිරෝෂන් දික්කා
    7.දසුන් ශානක
    8.තිසර පෙරේරා
    9.අකිල දනංජය
    10.මාලිංග
    11.ඉසුරු උදාන
    12.කසුන් රාජිත
    13.සික්කුගේ ප්‍රසන්න
    14. අශාන් ප්‍රියන්ජන්

    දැනට ඉන්න අයගෙන් හොදම ටීම් එකක්,
    රිස්ට් ස්පිනර් කෙනෙක් ආව නම් හොදයි,
    වැන්ඩසේ/සදකැන් වගේ,
    අනිත් ඒවා හොදයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    දැනට ඉන්න අයගෙන් හොදම ටීම් එකක්,
    රිස්ට් ස්පිනර් කෙනෙක් ආව නම් හොදයි,
    වැන්ඩසේ/සදකැන් වගේ,
    අනිත් ඒවා හොදයි

    t20 තිසර captain කරලා චන්දි වෙනුවට එතනට අශාන් ප්‍රියන්ජන ගස්සල ජීවන් මෙන්ඩිස් මැද්දේ හිටියා නම් තව හොදයි :yes:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113

    මේකද :rolleyes:

    1.දිල්ෂාන් මුණවීර
    2. භානුක රාජපක්ෂ
    3. කුසල් පෙරේරා (after ෆිට්නස් ටෙස්ට්)
    4.දිනේෂ් චන්දිමාල් :baffled:
    5.ඇන්ජලෝ mathews
    6.නිරෝෂන් දික්කා
    7.දසුන් ශානක
    8.තිසර පෙරේරා
    9.අකිල දනංජය
    10.මාලිංග
    11.ඉසුරු උදාන
    12.කසුන් රාජිත
    13.සික්කුගේ ප්‍රසන්න
    14. අශාන් ප්‍රියන්ජන්

    Me team eka kothanada bn officially post karala thiyenne. :sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    t20 තිසර captain කරලා චන්දි වෙනුවට එතනට අශාන් ප්‍රියන්ජන ගස්සල ජීවන් මෙන්ඩිස් මැද්දේ හිටියා නම් තව හොදයි :yes:

    ඔව් මචං, මට මිස් උනා, රිස්ට් ස්පිනර් විදියට ලේසියෙන්ම ජීවන් ගස්සන්න පුළුවන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    faizer mustaphaගේ approve එකට දාල තියන එක :yes::yes:

    මේ සිස්ටම් වෙනස් වෙන්න ඕන බන්
    ඇමතිලා සෙල්ලම් කරලා තියෙන උන්ද
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මේ සිස්ටම් වෙනස් වෙන්න ඕන බන්
    ඇමතිලා සෙල්ලම් කරලා තියෙන උන්ද

    සිරාවට උන් මොන මගුලක් බලල හොදයි කියන්නද :rofl:

    මුළු සිස්ටම් එකම අවුල් බන් :baffled::baffled::sorry::sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    සිරාවට උන් මොන මගුලක් බලල හොදයි කියන්නද :rofl:

    මුළු සිස්ටම් එකම අවුල් බන් :baffled::baffled::sorry::sorry:

    ඇයි උබලා එහෙම කියන්නේ ඌ ස්කුල් U13,U17,U19 ගහලා තියෙනවා.
    හොද ක්‍රීකට් බ්‍රේන් එකක් තියෙනවා.අනික අර විද්‍යාත්මක මොකේද ක්‍රමේටද මේ ඇමතිකම දුන්නේ.
    දැනට ඉන්න හොදම විසදුම තමයි මුස්තාෆා කියන්නේ :cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    සිරාවට උන් මොන මගුලක් බලල හොදයි කියන්නද :rofl:

    මුළු සිස්ටම් එකම අවුල් බන් :baffled::baffled::sorry::sorry:

    ඒවා නම් වෙනස් කරන්න බැරි වෙයි මචං, මොකද ක්‍රිකට් කියන ක්‍රීඩාව තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ, ඒකෙන් අවසර ගන්න වෙන්නේ අමාත්‍යාංශ ප්‍රධානියගෙන්, ඒක තමයි ප්‍රසීඩියර් එක, මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ ඒ ඇමති ගාමිනී දිසානායක වගේ නොවුන එකයි, එහෙම මිනිස්සු අද නැහැ, අර්ජුන රණතුංග කැප්ටන් කලේ රෙජී රණතුංග විපක්ෂයේ ප්‍රදාන චරිතයක් වෙලා ඉද්දි, ඒත් ගාමිනී දේශපාලනේ ගාවගත්තෙ නැහැ ක්‍රිකට් වලට, ඒ නිසා තමයි අර්ජුන වර්ල්ඩ් කප් එකත් අරගෙන ඉස්සෙල්ලම ගාමිනීගෙ ගෙදරට ගියේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,595
    113
    Piliyandala
    අසේල ට උනේ ඉතාම අවාසනාවන්ත වැඩක්.. නමුත් රිකවර් වෙලා ඉද්දිත් උට අතුල එන්න දෙන්නේ නෑ උ ෆේල් කියල. මතකනේ ඔස්ට්‍රේලියාවට ගහපු ගැහිල්ල. අශාන් ප්‍රියන්ජන් ට තව චාන්ස් දෙන්න ඕනේ
    ... හතුරුසිංහ ගේ ඔලුවේ වැඩ කරන්නේ ඉන්න කට්ටියම දම්මල ගොඩ ගන්න පුලුවන්ද බලන වැඩක්. මේ වර්ල්ඩ් කැප එක කෙසේ වේවත් ඊළඟ එක වත් ගොඩ දාගන්න තමයි ට්‍රයි කරන්න වෙන්නේ. දැන් අපේ ස්කිල්ස් නහුතෙටම බැහැල. අන්තිමට 100 ගැහුවේ තරංග ද කොහෙද.. මැතිව්ස් 93ක් ද ගැහුවා එච්චරයි.. මොමෙන්ටම් නැති උනාම ටිම් වලට ගොඩ එන්න බෑ බන් දුකයි ඉතින්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    සිරාවට උන් මොන මගුලක් බලල හොදයි කියන්නද :rofl:

    මුළු සිස්ටම් එකම අවුල් බන් :baffled::baffled::sorry::sorry:

    :yes::yes::yes::yes:

    ඇයි උබලා එහෙම කියන්නේ ඌ ස්කුල් U13,U17,U19 ගහලා තියෙනවා.
    හොද ක්‍රීකට් බ්‍රේන් එකක් තියෙනවා.අනික අර විද්‍යාත්මක මොකේද ක්‍රමේටද මේ ඇමතිකම දුන්නේ.
    දැනට ඉන්න හොදම විසදුම තමයි මුස්තාෆා කියන්නේ :cool:

    :baffled::baffled::baffled: