|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    opinions-opinions-everywhere.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මෙවා යොජානා නෙමෙ පාලකයින්ගෙ කාලකන්නි කම් කොච්චර හොද ලමයි ඉන්නවද යාපනයෙ හැටන් අම්පාරෙ හම්බන්තොට බිබිල වාගෙ පැති වල ක්‍රිකට් ක්‍රිඩාවක් ලෙස කරන් යන්නෙ කියෙන් කි දෙනාද කො අද ටිම් එකෙ මුරලිලා ජෙහාන් මුබාරක්ලා සෙරම උන් එන්නෙ හොද ස්කොල වලින් සුපිරිම උන් ඇයි මෙ ලමයින්ට චාන්ස් දෙන්නෙ නැත්තෙ ඇයි දුර පලාත් වල තියන ක්‍රිඩකයින්ගෙපිට්ටනි වලට මෙ කෙනහිලි :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය කැලෑවෙ මොන ක්‍රිකට්ද බන්. කැලෑවෙ ඉන්න සත්තු ටික අල්ලගෙන සර්කස් සංදර්ශන තියන්න පුළුවන්. රට ගැන නොහිතා ගම ගැන හිතලා වැඩ කරනකොට ඔය වගේ දේවල් වෙනව තමයි. උකුණු පුකක් තරම් හරි මොළයක් තිබ්බ එකෙක් හිටිය නම් කියනව ඔතනට ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැලපෙන්නේ නෑ කියලා.

    උබ දන්නා ටික තමයි. ඔය නිකන් මැච් එකක ඉන්න සෙනග. මම ක්‍රිකට් කලේ අද ඊයේ නෙමේ. ග්‍රවුන්ඩ් එකේ කොලිටිය බලපන් ඊට පස්සේ. 300+ විකට් එකක් තියෙන්නේ. ඔතනට ගිහිල්ල ගමේ ළමයි එක්ක කතා කරලා බලහන් මුලින්. ඒ ළමයි කියයි ඉතුරු ටික. ඊට පස්සේ දියුණු රටකට ගිහිල්ල බලපන්. හැම ලබ්බම කොලබ හැදුවම හරි. ඔන්න ඔය මානසිකත්වයෙන් අයින් වෙයන්. රට දියුණු වෙන්න කොලබ විතරක් දියුණු වෙලා හරියන්නේ නෑ. හම්බන්තොටත් දියුණු වෙන්න ඕනේ, පොලොන්නරුවත් දියුණු වෙන්න ඕනේ. වික්කාමසින්හයට ග්‍රවුන්ඩ් එකක් තියා වැසිකිළියක්වත් හදාගන්න බෑ. ඕකයි වෙනස.:angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සොහොන;23788271 said:
    මෙවා යොජානා නෙමෙ පාලකයින්ගෙ කාලකන්නි කම් කොච්චර හොද ලමයි ඉන්නවද යාපනයෙ හැටන් අම්පාරෙ හම්බන්තොට බිබිල වාගෙ පැති වල ක්‍රිකට් ක්‍රිඩාවක් ලෙස කරන් යන්නෙ කියෙන් කි දෙනාද කො අද ටිම් එකෙ මුරලිලා ජෙහාන් මුබාරක්ලා සෙරම උන් එන්නෙ හොද ස්කොල වලින් සුපිරිම උන් ඇයි මෙ ලමයින්ට චාන්ස් දෙන්නෙ නැත්තෙ ඇයි දුර පලාත් වල තියන ක්‍රිඩකයින්ගෙපිට්ටනි වලට මෙ කෙනහිලි :angry:

    මන් ඔයා කිව්වා එකට නෙමේ ඕක quote කරේ මෙන්න මේකට

    akshat: "We all are happy about kohli's success but we should also note 17 centuries have come against srilanka, west indies and minnows and almost 4000+ runs is only against them. Tendulkar has better attack and played against more formidable opponents" Can't blame the guy for the opposition he's facing :rofl::rofl::rofl:

    මාත් එකගයි කිව්වා කතාවට දැන් තියෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්න එක තමා කරන්න තියෙන්නේ :yes::yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,616
    113
    සොහොන;23788236 said:
    උබ හිතන්නෙ ගොඩක් පටු විදිහට.
    LittleFinlandDSC_6756.jpg

    මෙ කොහෙද ඇමරිකාවෙ නෙවාඩා සතෙක් තියා බල්ලෙක්වත් නැති තැනක්

    nevada-casino-fiscal-year.jpg

    මෙත් නෙවාඩම තමයි ලාස් වෙගාස් ලොකෙම හොදම කැසිනො තියෙන්නෙ කාන්තාරෙ :P

    අන්න එ වගෙ ක්‍රිඩාවට යාපනය හම්බන්තොට කියලා කොන් කරන්න නරකයි මෙකෙ අඩුම ගානෙ ඩොමැස්ටික් මැච් ටිකවත් අඩුම ගානෙ ipl වාගෙ හොද ටුනමර්න්ට් එකක් සෙට් කරොත් ක්‍රිඩාකයන්ටත් ගොඩක් හොදයි ....:D

    උබ දන්නා ටික තමයි. ඔය නිකන් මැච් එකක ඉන්න සෙනග. මම ක්‍රිකට් කලේ අද ඊයේ නෙමේ. ග්‍රවුන්ඩ් එකේ කොලිටිය බලපන් ඊට පස්සේ. 300+ විකට් එකක් තියෙන්නේ. ඔතනට ගිහිල්ල ගමේ ළමයි එක්ක කතා කරලා බලහන් මුලින්. ඒ ළමයි කියයි ඉතුරු ටික. ඊට පස්සේ දියුණු රටකට ගිහිල්ල බලපන්. හැම ලබ්බම කොලබ හැදුවම හරි. ඔන්න ඔය මානසිකත්වයෙන් අයින් වෙයන්. රට දියුණු වෙන්න කොලබ විතරක් දියුණු වෙලා හරියන්නේ නෑ. හම්බන්තොටත් දියුණු වෙන්න ඕනේ, පොලොන්නරුවත් දියුණු වෙන්න ඕනේ. වික්කාමසින්හයට ග්‍රවුන්ඩ් එකක් තියා වැසිකිළියක්වත් හදාගන්න බෑ. ඕකයි වෙනස.:angry:

    මම ඔය සම්බන්ධව මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ නෑ කියලා හිතාගත්තු නිසා මුකුත් නොකියා ඉන්නම්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    සොහොන;23788271 said:
    මෙවා යොජානා නෙමෙ පාලකයින්ගෙ කාලකන්නි කම් කොච්චර හොද ලමයි ඉන්නවද යාපනයෙ හැටන් අම්පාරෙ හම්බන්තොට බිබිල වාගෙ පැති වල ක්‍රිකට් ක්‍රිඩාවක් ලෙස කරන් යන්නෙ කියෙන් කි දෙනාද කො අද ටිම් එකෙ මුරලිලා ජෙහාන් මුබාරක්ලා සෙරම උන් එන්නෙ හොද ස්කොල වලින් සුපිරිම උන් ඇයි මෙ ලමයින්ට චාන්ස් දෙන්නෙ නැත්තෙ ඇයි දුර පලාත් වල තියන ක්‍රිඩකයින්ගෙපිට්ටනි වලට මෙ කෙනහිලි :angry:

    eka aththa :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුසල් මෙන්ඩිස් මේ වෙලාවෙ රෙස්ට් කරන්න ඕනේ කියලා මටත් හිතිලා තිබුනේ. ඒත් කුසල් ජනිත්, මැතිව්ස් නොමැතිවීම මෙන්ඩිස්ට දීගටම ටීම් එකේ ඉන්න වාසියක් උනා. ඒත් එයා ප්‍රෙසර් එකේ ප්ලේ කරන්න වෙනවා...

    "මම කණ්ඩායම තෝරනවා නම් මටත් අමාරුයි උපුල් තරංගව තෝරන්න"

    https://www.facebook.com/BBCnewsSin...7/UzpfSTU0MjM4MDc1NjoxMDE1NzAxODkwOTI3MDc1Nw/

    gvlFJpi.png
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    he makes other batsmen look very ordinary...

    :yes::yes::yes:

    Kohli is far better than Sachin. How I feel :yes:.
    Although very different cricket available now, kohli is match winner but sachin wasn't much

    by cricket skills kohli is the best he can play defensive and aggressive cricket that is a very rare to see + he is a match winner he won most matches than sachin.now indian team is better than sachin era that to will help wining matches.

    but sachin face much better bowlers than kohli with little technology and safety.

    He is the Ultimate Showman ;)

    to much show some times.:P:P:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    49.6
    4

    Yadav to Hope, FOUR runs, they tie it! They tie it! West Indies have tied it! Hope carves a full delivery outside off to the point boundary, past the reach of Rayudu patrolling there.

    West Indies need five to win, four to tie

    43760084_10155820425482555_8619440287179079680_n.png
    43760084_10155820425482555_8619440287179079680_n.png
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    wenama thread ekak dapan. kiriye godak aya eyi e gana kata karanna

    මොකටද ඇයි ක්‍රිඩාව පාලනය කරන්නෙ මෙත්‍රිගෙ හෙන්චියෙක් කියලා අමතක වුනාද ? හෙට හතුරුසින්හ මහින්දට කොල් එකක් අරන් හඩ පටියක් එලියට දැම්මොත් මිනිහා ඉදිද ? Lol කතා ඔයි :P