
ඔය කැලෑවෙ මොන ක්‍රිකට්ද බන්. කැලෑවෙ ඉන්න සත්තු ටික අල්ලගෙන සර්කස් සංදර්ශන තියන්න පුළුවන්. රට ගැන නොහිතා ගම ගැන හිතලා වැඩ කරනකොට ඔය වගේ දේවල් වෙනව තමයි. උකුණු පුකක් තරම් හරි මොළයක් තිබ්බ එකෙක් හිටිය නම් කියනව ඔතනට ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැලපෙන්නේ නෑ කියලා.

සොහොන;23788271 said:මෙවා යොජානා නෙමෙ පාලකයින්ගෙ කාලකන්නි කම් කොච්චර හොද ලමයි ඉන්නවද යාපනයෙ හැටන් අම්පාරෙ හම්බන්තොට බිබිල වාගෙ පැති වල ක්‍රිකට් ක්‍රිඩාවක් ලෙස කරන් යන්නෙ කියෙන් කි දෙනාද කො අද ටිම් එකෙ මුරලිලා ජෙහාන් මුබාරක්ලා සෙරම උන් එන්නෙ හොද ස්කොල වලින් සුපිරිම උන් ඇයි මෙ ලමයින්ට චාන්ස් දෙන්නෙ නැත්තෙ ඇයි දුර පලාත් වල තියන ක්‍රිඩකයින්ගෙපිට්ටනි වලට මෙ කෙනහිලි![]()





සොහොන;23788236 said:උබ හිතන්නෙ ගොඩක් පටු විදිහට.
![]()
මෙ කොහෙද ඇමරිකාවෙ නෙවාඩා සතෙක් තියා බල්ලෙක්වත් නැති තැනක්
![]()
මෙත් නෙවාඩම තමයි ලාස් වෙගාස් ලොකෙම හොදම කැසිනො තියෙන්නෙ කාන්තාරෙ
අන්න එ වගෙ ක්‍රිඩාවට යාපනය හම්බන්තොට කියලා කොන් කරන්න නරකයි මෙකෙ අඩුම ගානෙ ඩොමැස්ටික් මැච් ටිකවත් අඩුම ගානෙ ipl වාගෙ හොද ටුනමර්න්ට් එකක් සෙට් කරොත් ක්‍රිඩාකයන්ටත් ගොඩක් හොදයි ....![]()
උබ දන්නා ටික තමයි. ඔය නිකන් මැච් එකක ඉන්න සෙනග. මම ක්‍රිකට් කලේ අද ඊයේ නෙමේ. ග්‍රවුන්ඩ් එකේ කොලිටිය බලපන් ඊට පස්සේ. 300+ විකට් එකක් තියෙන්නේ. ඔතනට ගිහිල්ල ගමේ ළමයි එක්ක කතා කරලා බලහන් මුලින්. ඒ ළමයි කියයි ඉතුරු ටික. ඊට පස්සේ දියුණු රටකට ගිහිල්ල බලපන්. හැම ලබ්බම කොලබ හැදුවම හරි. ඔන්න ඔය මානසිකත්වයෙන් අයින් වෙයන්. රට දියුණු වෙන්න කොලබ විතරක් දියුණු වෙලා හරියන්නේ නෑ. හම්බන්තොටත් දියුණු වෙන්න ඕනේ, පොලොන්නරුවත් දියුණු වෙන්න ඕනේ. වික්කාමසින්හයට ග්‍රවුන්ඩ් එකක් තියා වැසිකිළියක්වත් හදාගන්න බෑ. ඕකයි වෙනස.![]()
සොහොන;23788271 said:මෙවා යොජානා නෙමෙ පාලකයින්ගෙ කාලකන්නි කම් කොච්චර හොද ලමයි ඉන්නවද යාපනයෙ හැටන් අම්පාරෙ හම්බන්තොට බිබිල වාගෙ පැති වල ක්‍රිකට් ක්‍රිඩාවක් ලෙස කරන් යන්නෙ කියෙන් කි දෙනාද කො අද ටිම් එකෙ මුරලිලා ජෙහාන් මුබාරක්ලා සෙරම උන් එන්නෙ හොද ස්කොල වලින් සුපිරිම උන් ඇයි මෙ ලමයින්ට චාන්ස් දෙන්නෙ නැත්තෙ ඇයි දුර පලාත් වල තියන ක්‍රිඩකයින්ගෙපිට්ටනි වලට මෙ කෙනහිලි![]()

he makes other batsmen look very ordinary...



Kohli is far better than Sachin. How I feel.
Although very different cricket available now, kohli is match winner but sachin wasn't much
He is the Ultimate Showman![]()



මම ඔය සම්බන්ධව මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ නෑ කියලා හිතාගත්තු නිසා මුකුත් නොකියා ඉන්නම්.

wenama thread ekak dapan. kiriye godak aya eyi e gana kata karannaසොහොන;23789691 said:කතාකරන්නෙ මොනවාද රෙදි ගැලවිලානෙ![]()
එතකොට ආමි ගුණේට මොකද උනේ

wenama thread ekak dapan. kiriye godak aya eyi e gana kata karanna

49.6
4
Yadav to Hope, FOUR runs, they tie it! They tie it! West Indies have tied it! Hope carves a full delivery outside off to the point boundary, past the reach of Rayudu patrolling there.
West Indies need five to win, four to tie
![]()
![]()


