|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්න කොලියා අදත් සෙන්ච්රියක් දාලා.
    මු මොකෙක්ද :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    wRJIf02.png
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේ හිතුවක්කාරී මුදල්මතම සියල්ල පාවා දෙන මේ අදමයින් සියල්ල මේ දෙරණේ අප ඇස් ඉදිරිපිටම පවුල් පිටින් අතුගැවී යත්වා කියා ප්‍රාර්ථනා කිරීම හැර වෙන විකල්පයක් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ සියල්ලට නැත.

    Read this :shocked:
    We can't ignore all of these accusations
    http://www.lankaleaks.net/2018/10/04/1944
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේ හිතුවක්කාරී මුදල්මතම සියල්ල පාවා දෙන මේ අදමයින් සියල්ල මේ දෙරණේ අප ඇස් ඉදිරිපිටම පවුල් පිටින් අතුගැවී යත්වා කියා ප්‍රාර්ථනා කිරීම හැර වෙන විකල්පයක් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ සියල්ලට නැත.

    Read this :shocked:
    We can't ignore all of these accusations
    http://www.lankaleaks.net/2018/10/04/1944
    :shocked::shocked::baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එංගලන්තේ CT එකේ මේ ඉන්න ටීම් එකෙන්ම 300 ගානක් එළවලා ගහපු ටීම් එක මෙහෙම පජාත විදිහට පරදෙද්දී උබලට සැක හිතෙන්නේ නැද්ද ,
    Asia Cup එකේ පට්ටම පජතයි නේ
    Mathews run outs දෙකයි
    කුසල් ඉනින්ග්ස් දෙකේම 0,1 ,
    හැබැයි ,චන්දිමාල් captaincy කරපු triangular සීරිස් එක එහෙම දිනුම්
    මොකක් හරි තියෙනවා කියල පෙන්නේ මට විතරද