|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Na ban Tv1 ekei Sirasa channel wala denawa kiyanawane.. Matches thiyena dawas walata okun owa block karala kiyanawa salli walata ganna kiyala....:angry::angry::angry: Ehema karaida danne nee


    මටනම් අවුලක් නැ
    tencricket තියෙනවා පැකේජ් එකේ
    peotv

    හැබැයි dialog උන් block කරන්නේ නැතිවෙයි SLC එකෙන් කරන production එකක් වෙන්න ඕනේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ලොකු බංගලිත් එකයි,පොඩි උනුත් එකයි :lol:
    දිනන්න තිබ්බ මැච් එක කෑවා.
    #ASIAU19
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චන්දිමාල්ගේ මාධ්‍ය හමුවක් දැක්කා.ඌ නම් කියන්නේ වැරදුන තැන් තාම හොයනවලු.ඒ කියන්නේ එංගලන්තෙනුත් කෑමක් තමයි.:baffled:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මේ සීරීස් එකේදි දෙකෙන් එකක් වෙයි.එක්කො ලංකාවේ ක්‍රිකට් හැදෙයි.නැත්නම් කෙලවෙලාම යයි.කොහොමත් මෙදා පාර ඉන්නේ 2014 දි ලංකාවට ආපු ටීම් එක නෙමෙයි.අද ලංකාවේ ටීම් එකත් සිම්බාබ්වේ වගේ වෙලානේ..😕
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    43124207_2724953247530658_6873693161193996288_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දිමාල්ගේ මාධ්‍ය හමුවක් දැක්කා.ඌ නම් කියන්නේ වැරදුන තැන් තාම හොයනවලු.ඒ කියන්නේ එංගලන්තෙනුත් කෑමක් තමයි.:baffled:
    එහෙම නොකියා ඌ වෙන මොනා කියන්නද....
    ඒ ඒ වෙලාවට කියන්න ඕනෙනේ. පරදින විදියට උන්ට උනත් ආයෙ ආයේ එකම ප්‍රශ්නේ අහද්දි වචනත් නැතුවැති කියන්න. ෆින්ගර් ක්‍රොස් කිව්ව කාලේ ඉවරයි. දැන් කියන්නේ පොසිටිව්ස් තියෙනවා කියලා.. :lol:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හරිම දුකයි බන් , මේ රට අතහරලා ඔක්කොම අමතක කරලා වෙන රටකට පනින්න ඕනේ කොමහරි ,

    පොඩි කාලේ ඉදන්ම ඉගෙනගත්තේ ලෝකේ උතුම්ම රට ලංකාවයි කියාලා
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    God what a sorry batting line up... This must be the weakest batting side SL ever produced.

    Recorrds keeyak aluth weida kiyalai mata baya
    :(