පරදිනවා බන්. ඕක ගොඩගන්න බෑ
පරදිනවා බන්. ඕක ගොඩගන්න බෑ
පරදිනවා බන්. ඕක ගොඩගන්න බෑ
පරදිනවා බන්. ඕක ගොඩගන්න බෑ
පරදිනවා බන්. ඕක ගොඩගන්න බෑ




















hari dn patangamu baninna.
දැන් නම් ගානක්වත් නෑ 
මන් නම් ගොඩ කාලෙකට කලින් හිත හදාගෙන ඉවරයි ඉස්සර නම් මැච් එකක් පැරදුනාම කෑමක් එපා වෙලා කන්නේදැන් නම් ගානක්වත් නෑ
![]()

හරිනේ මම තමයි මුලින්ම කිව්වේ අපි පරදිනවා කියලා. රූට් 100ක් ගැහුවොත් උන් පරදින සම්භාවිතාව 0%. එහෙව් එකේ අපි වගේ මෙලෝ රහක් නැති ටීම් එකකට උන් කොහොමත් පරදින්නේ නෑ.
දිනන්න තිබුන සීරීස් එකක් හැබැයි. උන්ගේ ස්පිනර්ස්ලා අපිට වඩා හොදට බෝල් කරනවා උන්ගේ බෝලර්ස්ලා අපේ මුල් පෙලට වඩා හොදට බැට් කරනවා.
කෞශාල් සිල්වා වගේ උන්ව ආයේ ටීම් එකට ගෙනල්ල දිනන්න හදන මැච්.
ඊලග එකත් ඌටම දෙන්න තියෙන්නේ ඒ දීලාවත් ඕකව මෙතනින්ම ඉවර කරලා දාන්න ඕන
මන් නම් ගොඩ කාලෙකට කලින් හිත හදාගෙන ඉවරයි ඉස්සර නම් මැච් එකක් පැරදුනාම කෑමක් එපා වෙලා කන්නේදැන් නම් ගානක්වත් නෑ
![]()
eth lankawema tibba eka paradena kota tikak dukai. series ekama harine.
" Can't argue with his contribution with the bat. A rare blank in the wickets column for England's old stager. Wonder if he'll be given a blow for the final match?