|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mona payannak welada me. mama 183/2 weddi film ekak balanna gatte.
    mama kipa wathawak refresh kala parana match ekak crricinfo eke pennanne hithala :(
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කිසිම වගකීමක් නැතුව සෙල්ලම් කරපු ඉනිමක් කියන්න පුලුවන්. උන් හොදට බෝල් කරා තමයි. ඒත් උන්ගේ හොදකම නිසා නෙමෙයි ඔය විදියට කඩලා ගියේ අපේ උන්ගේ මෙලෝම රහක් නැතිකම නිසා.
    දික්වැල්ල ගැන කොච්චර බලාපොරොත්තු තියාගත්තත් ඕක හැමදාම පිස්සු කෙලිනවා. දැන් කීපිනුත් අවුල් ෆීල්ඩ් කරද්දි 1st session එකේදි reviews දෙකම ඉවරයි. මුන්ව හදන්න බෑ. ඔයිට වඩා හොද උන් ඉන්නවද කියන්නත් බෑ. sure කරන්න පුලුවන් එකෙක් නෑ ටීම් එකේ දැනට. දිමුත් විතරක් ටිකක් confident ඉන්නවා.
    toss එකත් අපේ කරුමෙටම හිටියා මැච් තුනේම.