කුසල් පෙරේරා තාම ඉන්ජ්ජර්ඩ් ද ? නැත්නම් වුව කෙස් එකකට තහනම් කරලාද
Injured එක දැන් හොදයි , next ටුවර් එකට ගනි
mona payannak welada me. mama 183/2 weddi film ekak balanna gatte.
mama kipa wathawak refresh kala parana match ekak crricinfo eke pennanne hithala![]()



Sadakan ge dan pennapu no ball okkoma umpire alluwada?
Nattham wikcket eka giyama witharak no ball check karanne umpire danagena ne?
thirdumpire ta danawa bn
Mokakda bn match eke thathweee.summary ekak daapanko

ඉරිදා දවසක වෙලත් ත්‍රෙඩ් එක පලාතේ බල්ලෙක් වත් නෑ
ක්‍රීඩාවට වෙච්ච දෙයක්
