|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Now then, rain stopped play. Or rather, the threat of rain has stopped play. There's some violent scenes over the back of the pavilion, thunder, lightning and very, very frightening ... especially for the groundstaff, who have a mass of blue sheeting to bring over the ground, and need enough time to baton down the hatches before things get really wet.

    eketh hati balapan ko arun denna hondata play kara kara iddi wassa aduma gane 200+ gahnna thibba ape eunta. ape team luck eka 0 thiyenne.:(:(:(
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මං මුගේ interview කලින් ෂෙයාර් කරා.ෆෙර්ෆෝම් තිබ්බත් මු පට්ට අන්ලකි ඩයල් එකක්.
    පුළුවන් උනොත් හොයලා දාන්නම්.එකෙන්ම තමයි දැන් ගත්තේ ධාවන් කියන්නේ පට්ට ලකී ඩයල් එකක්.මුත් බලන ඉන්නේ ඒ වගේ මිරකල් එකක් එනකම්.මම හිතනවා මු international ගහයි කියලා..

    anith unta sapekshawa muge performance madi bn, mu Indian C team ekata wath galapenne na, meke udama inna unge averages compare karapn

    http://stats.espncricinfo.com/ci/en...ost_runs_career.html?id=12014;type=tournament

    :nerd:

    Dhawan lucky nemei bn, talented :lol: uui Robin Uthappai thama u19 highest opening partnership eka thiyala thibbe me langak wenakanma(dan broken), un okkomala ee kale indalama waddo bn :nerd:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Now then, rain stopped play. Or rather, the threat of rain has stopped play. There's some violent scenes over the back of the pavilion, thunder, lightning and very, very frightening ... especially for the groundstaff, who have a mass of blue sheeting to bring over the ground, and need enough time to baton down the hatches before things get really wet.

    eketh hati balapan ko arun denna hondata play kara kara iddi wassa aduma gane 200+ gahnna thibba ape eunta. ape team luck eka 0 thiyenne.:(:(:(

    මැතිව්ස්ගෙ ශාපය ඉදින් නිම විය......
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    anith unta sapekshawa muge performance madi bn, mu Indian C team ekata wath galapenne na, meke udama inna unge averages compare karapn

    http://stats.espncricinfo.com/ci/en...ost_runs_career.html?id=12014;type=tournament

    :nerd:

    Dhawan lucky nemei bn, talented :lol: uui Robin Uthappai thama u19 highest opening partnership eka thiyala thibbe me langak wenakanma(dan broken), un okkomala ee kale indalama waddo bn :nerd:

    උබ මම දාපු එකත් බලපන්කෝ.ඌ රන්ජි ෆස්ට් අවුරුදු දෙක හොදට කරලා තියෙනවා.
    ඩාවන් ලකි කිව්වේ ඌට චාන්ස් එක ඇවිත් තියෙන්නේ KL රාහුල් ඉන්ජර්ඩ් වෙච්ච නිසා.
    ඉතින් ඌ 2013 CT ගියා.CT MOS උනා.අන්න දෙන චාන්ස් ගන්න විදිය.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    උබ මම දාපු එකත් බලපන්කෝ.ඌ රන්ජි ෆස්ට් අවුරුදු දෙක හොදට කරලා තියෙනවා.
    ඩාවන් ලකි කිව්වේ ඌට චාන්ස් එක ඇවිත් තියෙන්නේ KL රාහුල් ඉන්ජර්ඩ් වෙච්ච නිසා.
    ඉතින් ඌ 2013 CT ගියා.CT MOS උනා.අන්න දෙන චාන්ස් ගන්න විදිය.

    dan uu bahala bn :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හම්මට සිරි වහිනවනේ නේ.......
    D/L Score එක එහෙම කොහොමද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oke athath kathawa un denna yatin gahnan kamathi nathi una goadk kaleka indala un denna yatin gahnna ba kiuwe stats aul yana nissa unge habari un denna yatin gahuwanam ape team eka meta wada hadenawa eka katawath na kiyanna ba aduma gane sanga giyanam mahelata thawa aurudak wath gahnan thibba team eke hondama 3dena giyama aya goda emak na.

    tharanga gaka katha karanna epa man eda indan kiyanna tharanga weak batsman kenek kiyana eka u team eke enne hari experience senior kenek nathi nissa opening batsman kenek nathi nissa hari team eke experience eka thiyana batsman kenek one nissa tharanga team eke inne.
    හරි ඒ කාලේ අවස්ථා හම්බුනේම නෑ කියමුකෝ. ඉතින් ඒ කාලේ උඩින් ගහන්න හම්බුනේ නැති හින්දයි දැන් අවුරුදු තුනකට පස්සේ අදත් ගහන්න බැරි කියනවනං ඒක උන්ගේ නොහැකියාවනෙ. අනික් සංගක්කාර මහේල හිටියේ තුන හතර. ඉතුරු තැන්වල ඕනේ එකෙක්ට ගහන්න පුළුවන්කම තිබුනනේ. ඒවගේ වත් හැදිලා තියෙන්න එපැයි මොකෝ උන් දෙන්න බැටීන් පොසිෂන් හතම අල්ලන් හිටියේ නෑ නෙ. දික්වැල්ල මෙන්ඩිස් එහෙම ඊට පස්සේ ඇවිත් ආපු දා ඉඳන් උඩින් ගහන්නේ. කෝ ඉතින් උන් ගහන්නෙත් නෑ නෙ. මේක මේ මුන්ගේ නොහැකියාව.

    අපි පොඩි රටක් ඉන්දියාවට වගේ ලොකු පූල් එකක් නෑ කට්ටිය තෝරන්න. වාසනාවට හම්බුන හොඳ ප්ලේයර්සලා ගෙන් යැපුණේ මෙච්චරකල්. දැන් ඒ ටැංකිය හිඳිලා නිකන් සාමාන්‍ය කට්ටිය මිසක් සුවිශේෂ ටැලන්ට් එකක් අපිට හම්බෙලා නෑ පහුගිය අවුරුදු දහයේ. අන්තිම එකා තමා මාලිංග උගෙන් පස්සේ අපි නිකන් ඉස්කෝල ටීම් එකක් වගේ. :sorry:
     
    • Like
    Reactions: RaZor_911

    10000000000000000% Agreed ! !
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ape un bat karapu widiyata oin beruna madai... :lol:
    mn hithuwe 150kin withra paradai kiyla :lol::lol:
    bt welawata arun denna shape eke handle kala.

    ape unta bari kama neme thiynne one kamak nathi eka. :growl::growl:

    Uba dakkada chandimal tea ekak gahala athal eke innawa out wela podden
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ape un bat karapu widiyata oin beruna madai... :lol:
    mn hithuwe 150kin withra paradai kiyla :lol::lol:
    bt welawata arun denna shape eke handle kala.

    ape unta bari kama neme thiynne one kamak nathi eka. :growl::growl:

    කොහොමද ආයේ මැච් එක පටන් අරන් තිසරයි,දනන්ජයයි සට සට ගාල ගහන්න ගත්තම :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හරි ඒ කාලේ අවස්ථා හම්බුනේම නෑ කියමුකෝ. ඉතින් ඒ කාලේ උඩින් ගහන්න හම්බුනේ නැති හින්දයි දැන් අවුරුදු තුනකට පස්සේ අදත් ගහන්න බැරි කියනවනං ඒක උන්ගේ නොහැකියාවනෙ. අනික් සංගක්කාර මහේල හිටියේ තුන හතර. ඉතුරු තැන්වල ඕනේ එකෙක්ට ගහන්න පුළුවන්කම තිබුනනේ. ඒවගේ වත් හැදිලා තියෙන්න එපැයි මොකෝ උන් දෙන්න බැටීන් පොසිෂන් හතම අල්ලන් හිටියේ නෑ නෙ. දික්වැල්ල මෙන්ඩිස් එහෙම ඊට පස්සේ ඇවිත් ආපු දා ඉඳන් උඩින් ගහන්නේ. කෝ ඉතින් උන් ගහන්නෙත් නෑ නෙ. මේක මේ මුන්ගේ නොහැකියාව.

    අපි පොඩි රටක් ඉන්දියාවට වගේ ලොකු පූල් එකක් නෑ කට්ටිය තෝරන්න. වාසනාවට හම්බුන හොඳ ප්ලේයර්සලා ගෙන් යැපුණේ මෙච්චරකල්. දැන් ඒ ටැංකිය හිඳිලා නිකන් සාමාන්‍ය කට්ටිය මිසක් සුවිශේෂ ටැලන්ට් එකක් අපිට හම්බෙලා නෑ පහුගිය අවුරුදු දහයේ. අන්තිම එකා තමා මාලිංග උගෙන් පස්සේ අපි නිකන් ඉස්කෝල ටීම් එකක් වගේ. :sorry:

    nokakiyawath thiynawa bn eth 100% ma wada bari eun newi ape aya ape coaches la waga kiyanna one dan inna kenkata wada kalin hitapu aya un karapu dewal nissa thamai team eka me wage wela thiyenne batting coach wena honda kenek one team ekata rata coach kenek ganna one thilan hariyanne na e job ekata mage mathe anuwa.

    apita match winners la na isara wage asela kalayak kara oya job eka hondata uwa injured unta passe thamai team eke batting godak ma watune thirimanta chance ekak denna one open karanna newi mada awith gahnna.

    natham okoma epa kiyala ape U19 team eken set ekak ganna one team ekata ehema karanam un aduma gane thawa aurudu 3nak gehin wath hadei hondata dan inna team ekata wada.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Uba dakkada chandimal tea ekak gahala athal eke innawa out wela podden

    okun gana katha karala wadak na bn...

    mata hitha gnna bari tharangaya nm sirawata apathaya.melo wadak na.
    kisi go ekak nathi ekek.

    eth chandimal,kusal mendis,Milinda Siriwardana ehema apu dawas wala idan hodata bat kala.e kiwwe un mul match 5 - 10 gahaddi ape un predic kara moo thama eelaga sanga moo elaga sana gaga.
    thawa hitiya un tikak.
    dn wade kiynne mun loda bahala wagene dn bat karanne.kisima confident ekak na.ohe enwa out wenwa ynwa.