|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Hithalada Koheda Oi mun mehema paradinne



    Gahanna Bari Kamak na munta :P:P



    Plan ekak da Danne Na 8th Rank Indala WC eka Ganna :D:D




     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දවල් හීන දකින්න එපා බන් .:rofl::rofl::rofl:

    අද ඌට ගහන්න පුළුවන්.මේ පිච් එකෙත් බැරිනම් ඉතින් ටිකක් හිතන්න වෙනවා :yes:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    එනවා පේනවා.... මෙන්ඩිස් අදනම්...ගහනවා පේනවා....අපෙ උන් මෙහෙම ගහනවා නම් මේ පිච් එකේ අරැන් කොහම ගහයිද....ඔන්න මෙන්ඩා අයෙත් 6 ගැහුවා නැ නෑ 6 එවා 2කක්
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    එනවා පේනවා.... මෙන්ඩිස් අදනම්...ගහනවා පේනවා....අපෙ උන් මෙහෙම ගහනවා නම් මේ පිච් එකේ අරැන් කොහම ගහයිද....ඔන්න මෙන්ඩා අයෙත් 6 ගැහුවා නැ නෑ 6 එවා 2කක්

    eka thama bn math hithuwe
     

    amasi1

    Member
    Oct 23, 2018
    280
    12
    0
    මම තමයි අද ටීම් එක පාලනය කරන්නෙ. ඒකයි මේ අය අද හොදට ගහන්න්‍ර්