|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ටොස් එක ආපු එකේ ෆස්ට් බැට් කරන්න තිබුනේ. මුන්ට තේරෙන්නෙ නැද්ද England වගේ ටීම් එකක් ලොකු ගානක් ගැහුවම මානසිකව වැටිලා කීයටවත් හඹා යන්න බැරි වෙනවා කියලා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඉන්දියාවට කෝලියා ඉන්නකම් හොදයි ඉතින් ඌ විතරයිනේ හරියට ගහන්නේ :lol:

    Ai ban anith ewunuth gahanwa ne...balapanko unge averages..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Kohliya adath 100k gahuwwa. Pita pita gahapu 4weni 100. U nam yakek. Den 100 ewa 38i. Me yana vidihata thawa awruddak yanakota sachinge 100 record ekath kadai. Me awrudde odi runs 1000 gahuwwe match 11n.:shocked:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    first bat karanam mehema wenne na ne api 120-130 gahpuwam un over 14-15 e gana gahnawa tikak hari nambui dan wassa nissa DL eken kela wenneth apitamai.

    ටොස් එක ආපු එකේ ෆස්ට් බැට් කරන්න තිබුනේ. මුන්ට තේරෙන්නෙ නැද්ද England වගේ ටීම් එකක් ලොකු ගානක් ගැහුවම මානසිකව වැටිලා කීයටවත් හඹා යන්න බැරි වෙනවා කියලා.

    වැස්ස නිසා මුලින් උන්ට ගහන්න දුන්න එක හොදයි. පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. නැත්තම් කොහොමත් උන් easy ගහනවා. අපේ උන් wet ball වලින් practice කරන්නේ නැද්ද මන්දා
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    වැස්ස නිසා මුලින් උන්ට ගහන්න දුන්න එක හොදයි. පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්. නැත්තම් කොහොමත් උන් easy ගහනවා. අපේ උන් wet ball වලින් practice කරන්නේ නැද්ද මන්දා

    Athata apu catch deka alluwa nam ochchara hariyak wen na ban.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,151
    113
    Kohliya adath 100k gahuwwa. Pita pita gahapu 4weni 100. U nam yakek. Den 100 ewa 38i. Me yana vidihata thawa awruddak yanakota sachinge 100 record ekath kadai. Me awrudde odi runs 1000 gahuwwe match 11n.:shocked:

    kohli gonna end up with 70, 80 centuries when he retired, he wants to the best of them all, even better than Bradman