practice match eka neh dn dekke
anderson karaya hoda form eke inne neh![]()

natnam ohoma tyenawada score board eka

practice match eka neh dn dekke
anderson karaya hoda form eke inne neh![]()

natnam ohoma tyenawada score board eka![]()

machnla ada match eke Prabhath nissanka gahanawa kiyanne

machnla ada match eke Prabhath nissanka gahanawa kiyanne
ඔව් බන් මාත් උදේ බැලුව Prabhath nissanka මේ මොකෝ කියල
espncricinfo වැරදිලා බන් පැතුම් නිස්සංක 

practice match eka neh dn dekke
anderson karaya hoda form eke inne neh![]()

ඔව් ඔව් 
එහෙම හිතමු 
ඔව් ඔව්
ඔව් හැබැයි England වල වගේ වැඩ දාන්න නම් බැරි වෙයිඑහෙම හිතමු

ඇයි බන් අසේලයට චානස් දෙන්නේ නැත්තේ
Dial eka thama Out of form bn. Finger Injury eke case eka thama digata yanne.ඇයි බන් අසේලයට චානස් දෙන්නේ නැත්තේ

එළකිරි කොල්ලෙක්;23821448 said:Dial eka thama Out of form bn. Finger Injury eke case eka thama digata yanne.![]()

පොඩි මෙන්ඩ ට chance දෙන්නේ බන් ඌත් Out of form නේ
මන් හිතන්නේ හතුරාගේ ඔලුවේ ඉන්න සෙට් එකේ ආමි ගුනේ නැද්ද කොහෙද බන්

aselaya bpl gahanna yana kathawa iye news walin kiyanawa lawata wage aehuna![]()

හොදයි ඒක සෙට් උන එක පොරට අයෙත් ඇතුලට එන්න පුළුවන් වෙයි 

Uta gahana puluwan ,Emerging SL team da mokada eka South Africa ekka thibba match eke u 60 ganak gahanwaaselaya bpl gahanna yana kathawa iye news walin kiyanawa lawata wage aehuna![]()

පොඩි මෙන්ඩ ට chance දෙන්නේ බන් ඌත් Out of form නේ
මන් හිතන්නේ හතුරාගේ ඔලුවේ ඉන්න සෙට් එකේ ආමි ගුනේ නැද්ද කොහෙද බන්
Uwa aye ikmanata goda dagaththoth maru