|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    wew.jpg
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    kawuru thread dammath sinhalu NZ tour eka apita dinanna baha :( issara dinana kaaleth api NZ waladi bada kata pirenna kaala enne :)

    කලින් NZ වල තිබ්බ tour එකක් මතකයි, දෙරණෙ වගේ ,
    මුන් මැච් එක පටන් ගන්න කලින් discusssion එකේදි ජෙය්‍යතිෂ බුලට් එකක් ගිරවෙක් ගෙනල්ලා අද මැච් එක දිනන්නේ කව්ද කියලා predict කරන සීන් එකක්,
    පට්ට ආතල් , උදේ පාන්දර නැගිටලා ඒක දැක්කම :lol::lol:
    ඒකට දැන් !!
     
    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කලින් NZ වල තිබ්බ tour එකක් මතකයි, දෙරණෙ වගේ ,
    මුන් මැච් එක පටන් ගන්න කලින් discusssion එකේදි ජෙය්‍යතිෂ බුලට් එකක් ගිරවෙක් ගෙනල්ලා අද මැච් එක දිනන්නේ කව්ද කියලා predict කරන සීන් එකක්,
    පට්ට ආතල් , උදේ පාන්දර නැගිටලා ඒක දැක්කම :lol::lol:
    ඒකට දැන් !!
    :lol::lol::lol: Ammmo ow :lol:
    chandrasiri bandara awe.

    ch.png

    :lol:
     
    • Like
    Reactions: Omega_Jay

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Media-Release-SLCM2018165-Sri-Lanka-ODI-T20-Squad-for-New-Z.jpg

    ayeo ayeth malingawa capton karala, kauda ban ape team thorana pissu yak, cahndimalwa capton tiyanan epai, mona harakda manda cricket board eke enne
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "ජනපති අනුමැතියෙන් එක්දින පිලේ නායකත්වය මාලිංගට
    නවසීලන්ත තරග සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් පත් කර තිබේ."

    එතකොට ජනාදිපති ද ටීම් එකේ කැප්ටන් තෝරන්නේ?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ai ban chandimalta kaling dilane tibbe, ape un series eken series ekata captoncy eka maru karanwane :eek:

    chandilamata thmai odi capton wenna ona

    චන්දිමාල් ටීම් එකේ අවසන් 11 ඉදිද කියලත් විශ්වාස නෑ.
    මාත් කැමති නෑ මෙහෙම කැප්ටන් මාරු කරන එකට ඒත් දැනට තියෙන හොදම
    ඔප්ෂන් එක මාලිංග තමයි :sorry:
     
    නෑ බං තේරීම් කමිටුව යවන ටීම් එකට ජනා අනුමැතිය දෙනවා විතරයි :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ බං තේරීම් කමිටුව යවන ටීම් එකට ජනා අනුමැතිය දෙනවා විතරයි :)

    හප්පට ජනාගේ අනුමැතිය ඕනේ කියලා අදනේ දන්නේ :dull:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    චන්දිමාල් ටීම් එකේ අවසන් 11 ඉදිද කියලත් විශ්වාස නෑ.
    මාත් කැමති නෑ මෙහෙම කැප්ටන් මාරු කරන එකට ඒත් දැනට තියෙන හොදම
    ඔප්ෂන් එක මාලිංග තමයි :sorry:

    chandi team eke ennawa, pora aniwa enna ona,

    team eke anith coach la maru kara wage, NZ tour eken passe hathuruwath ain karala , AUS wage coach kenek danna ona :yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    New chief selector de Mel had in fact been critical of Chandimal's Test captaincy in the past few weeks, suggesting Chandimal was too reliant on coach Chandika Hathurusingha for direction. De Mel said to Sunday Observer: "Chandimal, every time he wants to make a change he is looking at the dressing room. As captain he should be able to stand on his feet and take a decision."
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Malinga captoncy ekata hari yanne na, t20 nam kamak na, odi dunne kauda, my3 pissu kelinawa oya team ekata anumathiya dila
    Oya yaka danna cricket
    Kola kallak genath dunnama ohe palayan kiyala sign karala danna athi
    ai ban chandimalta kaling dilane tibbe, ape un series eken series ekata captoncy eka maru karanwane :eek:
    Chandimal wa nm thynna thibbe
    Uta tough ma team ekak ne captaincy set wune

    chandilamata thmai odi capton wenna ona
    :yes::yes:
    MY3=friday surprise.:lol::lol::lol:
    Haneda kiyanne :rofl:
    New chief selector de Mel had in fact been critical of Chandimal's Test captaincy in the past few weeks, suggesting Chandimal was too reliant on coach Chandika Hathurusingha for direction. De Mel said to Sunday Observer: "Chandimal, every time he wants to make a change he is looking at the dressing room. As captain he should be able to stand on his feet and take a decision."
    Nathuwa ethng ahase inna deyyo diha ballannei :angry:
    Balapanko Malitath wenne oya tika nemeda kiyala
    mata mathakai mali 2014 T20 Final eke Sangagen ahanawa mama methanada field krnna ona kiyala :rofl: