kawuru thread dammath sinhalu NZ tour eka apita dinanna bahaissara dinana kaaleth api NZ waladi bada kata pirenna kaala enne
![]()


කලින් NZ වල තිබ්බ tour එකක් මතකයි, දෙරණෙ වගේ ,
මුන් මැච් එක පටන් ගන්න කලින් discusssion එකේදි ජෙය්යතිෂ බුලට් එකක් ගිරවෙක් ගෙනල්ලා අද මැච් එක දිනන්නේ කව්ද කියලා predict කරන සීන් එකක්,
පට්ට ආතල් , උදේ පාන්දර නැගිටලා ඒක දැක්කම
ඒකට දැන් !!


Ammmo ow 

Malinga captoncy ekata hari yanne na, t20 nam kamak na, odi dunne kauda, my3 pissu kelinawa oya team ekata anumathiya dila

වෙන කාටද බං දෙන්න ඕනේ![]()

ai ban chandimalta kaling dilane tibbe, ape un series eken series ekata captoncy eka maru karanwane
chandilamata thmai odi capton wenna ona

"ජනපති අනුමැතියෙන් එක්දින පිලේ නායකත්වය මාලිංගට
නවසීලන්ත තරග සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් පත් කර තිබේ."
එතකොට ජනාදිපති ද ටීම් එකේ කැප්ටන් තෝරන්නේ?

නෑ බං තේරීම් කමිටුව යවන ටීම් එකට ජනා අනුමැතිය දෙනවා විතරයි![]()

චන්දිමාල් ටීම් එකේ අවසන් 11 ඉදිද කියලත් විශ්වාස නෑ.
මාත් කැමති නෑ මෙහෙම කැප්ටන් මාරු කරන එකට ඒත් දැනට තියෙන හොදම
ඔප්ෂන් එක මාලිංග තමයි![]()

හප්පට ජනාගේ අනුමැතිය ඕනේ කියලා අදනේ දන්නේ![]()



nana , Sport minister kenek nathi hindai my3 anumathiya dunne. my3 danna cricket magulak na nattham![]()

Oya yaka danna cricketMalinga captoncy ekata hari yanne na, t20 nam kamak na, odi dunne kauda, my3 pissu kelinawa oya team ekata anumathiya dila
ai ban chandimalta kaling dilane tibbe, ape un series eken series ekata captoncy eka maru karanwane
Chandimal wa nm thynna thibbe
Uta tough ma team ekak ne captaincy set wune
chandilamata thmai odi capton wenna ona


Haneda kiyanneMY3=friday surprise.![]()

Nathuwa ethng ahase inna deyyo diha ballanneiNew chief selector de Mel had in fact been critical of Chandimal's Test captaincy in the past few weeks, suggesting Chandimal was too reliant on coach Chandika Hathurusingha for direction. De Mel said to Sunday Observer: "Chandimal, every time he wants to make a change he is looking at the dressing room. As captain he should be able to stand on his feet and take a decision."


හප්පට ජනාගේ අනුමැතිය ඕනේ කියලා අදනේ දන්නේ![]()