තිබ්බ හැටියට හොදටම හොද ස්කෝර් එකක්..
අපේ ටේල් එන්ඩ් එක කාලෙකට පස්සෙ මෙහෙම ගැහුවමයි..
දිමුත්ගේ පරිනත වෙන ලක්ෂන අද පෙනුනා..
උනුත් ගේම අතාරින එකක් නැහැ, අම්ලා, ඩිකොක් අපිට ගහනම උන්,
උන්ගෙත් ටේල් එකට බැට් කරන්න පුළුවන්, රබාඩා, ස්ටේන්, මහරාජ්, ෆිලෑන්ඩර් හතර දෙනාම ලේසියෙන් විකට් එක දෙන්නේ නැහැ..
සර්ෆස් එකේ හැසිරීම මත ගොඩක් දේ තීරනය වෙයි..
තාම පිච් එක දශමයක්වත් මිස්බිහේව් වෙන්නේ නැහැ, අපේ සොෆ්ට් ඩිස්මිසල් ගියේ ගොඩක්..