|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ayith melo rahak nathi t20 series ekak patan ganna yanawa neda slc eken. monada ban munta pissuda hamadama ekama grounds wala match. minissu ena widiyata promote karanneth na. oya wage boring series nisa thamai players lath boring wela thiyenne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    provincial matches gena mokuth news ekak nedda

    අපෙ ක්‍රිකට් බෝඩ් එකට අනුග්‍රාහකයො එපා වෙන්නැති මේ වගේ වැඩක් නැති ඒවාට. ඒකනේ කිසි පබ්ලිසිටියක් නොදෙන්නේ. ක්‍රවුඩ් හිටියම ප්ලේයර්ස්ලා භය වෙනවා:baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපෙ ක්‍රිකට් බෝඩ් එකට අනුග්‍රාහකයො එපා වෙන්නැති මේ වගේ වැඩක් නැති ඒවාට. ඒකනේ කිසි පබ්ලිසිටියක් නොදෙන්නේ. ක්‍රවුඩ් හිටියම ප්ලේයර්ස්ලා භය වෙනවා:baffled:

    ape Cricket ekka thiyanna epe dan election ekak thibbe na thama ICC ekan kelawanawa laagdima lankawata :dull: minister ticket godak dila ekatath seen gihin thiyanne
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    Eka thama Hari Widiya Aussi Walath Ehema ne Bun :dull::dull:

    එහෙම තමයි කොහෙත් බං.අපේ ඉතින් නමට විතරනේ ගහන්නේ :P

    එක හරි මෙහෙ වදපෙන්නුවත් අනිවාර්යෙන් ගන්න ඕනේ හැබැයි එහෙම කරත් ගනීද කියලා සුවර් එකක් නැහැ .


    ඔය වගේම තමයි බං ඌත් එහේ ගිහින් උන්ගේ වික් පොයින්ට් අල්ල ගත්ත කියලා කිව්වා.
    2011 WCF එකේ ෂෙවාග්,ටෙන්ඩුල්කාර්ව ගත්තට පස්සේ අපි මැච් එක දින්නනම් මාලින්ගයා
    චෙන්නායි නෙමෙයි ඉන්දියා ගිහිනුත් ඉවර වෙන්න තිබ්බා :oo:
    ඒත් 2014 අපි T20 WC එක ගත්තට පස්සේ මාලි කිව්වා ඒ වගේ වයිට් යෝකර් plan එකකට ගියෙත් IPL සෙල්ලම් කරපු නිසා කියලා.
    අනික බං දැන් මොකටද ඔය දේවල් දැන් හැම ටීම් එකටම video analysis කෙනෙක් ඉන්නවා.
    ආයේ IPL ගියත් එකයි නැතත් එකයි.
    එහෙනම් ජයසුරිය 2008 IPL ගිහින් ගහලා,2008 එෂියා කප් ෆයිනල් එකෙත් ඉන්දියාවට අපුරුවට ගහන්නේ :baffled:
    මාලිංගගේ හැසිරීමේ වැරදි තියෙනවා එක පිලිගන්නවා :D

    මේක නම් වැරදි බන් ipl යන්නේ වුගේ දක්ෂතාවට හැබැයි ලංකාවේ මැච් අතහැරලා iplයනවානම් එතන වැරදි , මාලිංගගේ ලොකු ඔලුව වුගේ වැඩ හැමෝම දන්නවානේ ඒවා වැඩක් නැහැ , මිනිස්සු ආයි වුව ගෙනාවොත් හොදයි කියන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දා

    Hmm ow habai..
    Anyway...dan malinga malinga gaga inne nathuwa inna ewun tika hadagattoth mokada???

    Pakko balapanko...haduwa aluthma bowlig squad ekak..aye supiri..

    2015 ඉදන්ම අපි හදනවා නේ බන් පක්කො දැන් ඉන්න සෙට් එක අයින් කරලා , ඊළගට ඉන්න සෙට් එක දැම්මත් වුන්ගේ කොලිටිය තියාගන්න පුළුවන් ,

    වුන්ගේ ට්‍රෙන්ඩ් එකට පෙසිලා හැදෙන්නේ වුන්ට ඕන තරම් කට්ටිය ඉන්නවා ,
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Dk71myIX4AIp-Wz.jpg
     
    Last edited: