|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අද හෙන අවුල් දවසක්නේ, එක පැත්තකින් කොච්චි නැ . කොටුවේ station එක ළඟ සෙනග කෑ ගහනවා . තව අර හාමුදුරුවෝ හිරේ දාල , match බලල වැඩක් නැ අද රටම අවුල්.

    කොච්චි ස්ට්‍රයික් එක ආණ්ඩුවේ වැඩක් බන් නනසාර හැමදුරුවෝ හිරේ දැම්ම එක යටගහන්න , දැන් බලපන් හැමෝම කතාකරන්නේ කොච්චි ස්ට්‍රයික් එක අරක ගැන හාවක් හුවක් නැහැ , හැම දෙකින්ම පොඩි මිනිහා තැලෙන්නේ , හෙට උදේ ඉදන් කොච්චි ආයි වැඩ කරයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    avatar517783_7.gif
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මැතිව්ස්ට 2 3 දුවන්න බැහැ පව් යකෝ , ගොනා වගේ බෝල දාන්න හැදුව්වොත් මාස 6ක් ගෙදර
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Irresponsible as u can get kusal perera..
    Once ur in u need to carry on.. its not about uo personal 50. Its all about the team's course