|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    u 1st eketh 6k gaththa.oya series eka indian karayo gahanna ona ban :yes:

    මටනම් හිතෙන්නෙ Indian Crowd එක වැඩිපුර බැඳල තියාගන්න 1st ODI එකේදි Flat Wicket එකක් දුන්න. නැත්තම් England වල Flat wicket දෙන්න කිසිම හේතුවක් නෑ. ICC Tournament වලත් මම ඕක දැකල තියනව. අනිව දෙන්නෙ Flat pitch. Spinning wicket. 2010 Champions trophy eng vs ind final මැච් එක මතකනෙ. බෝලෙ Spin උන හැටි England වල.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    Flat pitch wala bole godak turn wenne ne.flat pitch hadanne batsmenlata.
    e ground ekema thamai england world record eka thibbe last month.
    2010 nemei man hithanne 2013 CT eka wenna ona.
    ekath thibbe me ground ekemai.eka england peradune sharma lucky nisa.
    puluwannam aye e match eka balanna.
    england unta spin kohomath face karanna be.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    2n8ro93.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඊයෙ ධෝනිට හූ තියල. 10000 ගහන්න ඕන නිසාද කොහෙද RR එක 9+ තියෙද්දි ලෑල්ල දාල. :D
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Our own SL fans have gone to da level of Indians. Look at AB's page. We laughed when stupid Indians ruined Maria Sharapova's twitter account, but we're doing the same now. As a professional cricketer AB should never have said that but if you watch the full show what AB meant is it's off season for India when they play SL (Unfortunately it's true) not for SA.
     
    • Like
    Reactions: shag105

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Our own SL fans have gone to da level of Indians. Look at AB's page. We laughed when stupid Indians ruined Maria Sharapova's twitter account, but we're doing the same now. As a professional cricketer AB should never have said that but if you watch the full show what AB meant is it's off season for India when they play SL (Unfortunately it's true) not for SA.

    sirawata.. katahari baninna thiyenawa nam sinhalunta iita wada athal ekak na. Kisima deyak gena hoyala balala katha karana ewun neme wadi hariyak inne.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඉන්දියන්, පක්කො, බංගලි ෆේස්බුක්, ඔන්ලයින් ෆෝරම් වල මරාගන්න මරාගැනිල්ල නම් අප්පිරියයි, මමත් ඒ දේවල් වලට විරුද්දයි, අපි ඒ මට්ටමට වැටෙන්න ඕන නැහැ,
    හැබැයි ඉන්දියාව වෙනුවෙන් හරි ඩිවිලියර්ස්ට එහෙම කතාවක් කියන්න වටින්නේ නැහැ,
    ලංකාව කියන්නේ මේ වෙද්දි ටිකක් පහල හිටියට 94-95 ඉදලා 2014-15 වගේ වෙනකම් ලෝක ක්‍රිකට් වල හොදම ටීම් එකක්, හොදම ප්ලේයර්ස්ලා බිහිකරපු විශිෂ්ට කන්ඩායමක්..
    අනික අපි වර්ල්ඩ් කප් 2ක් දිනලා, වර්ල්ඩ්කප් 4ක් රනර්ස් අප් වෙලා වැඩිම ටෙස්ට් වන්ඩේ විකට් තියෙන බෝලර් බිහිකරපු රටක්... ඩිවිලියර්ස් විතරක් නෙමෙයි ඉන්දියන් සල්ලි වලට කට අරින ගොඩක් උන් ඉන්නවා..
    අපි උන්ගෙ මට්ටමට නොවැටි කරන්න ඕන විවේචනය ඔලුව අතගාලා ටොක්ක දෙන්න ඕන..
    එහෙම කරන්න ක්‍රම ඕනතරම් තියෙනවා.. ඊයෙ උනෙත් ඒවගේ එක දෙයක් විතරයි..
    මට දැනගන්න ලැබුන විදියට එල් පී එල් තිබ්බා නම් එන්න කැමති වෙලා හිටපු අයගෙන් කෙනෙක් ඩිවිලියස්, ෆ්රැන්චයිස් ලීග් ගහන්නමයි රිටයර් උනෙත්..
    එහෙම අය කියන කතා වැඩක් නැහැ, උගේ ටැලන්ට් විතරක් ඇති.. කට වැඩක් නැහැ..
    අපේ ක්‍රිකට් අපි ගහමු, එච්චරයි

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mul match eka gahuwe p sara ne eka kohomath 50% 50% wicket ekak. fast bowlers latath hodai. :yes:

    සරා එකේ පොඩි සපෝට් එකක් තියෙන්නේ පේසිලට..
    ඒක ස්ලෝ ලෝ ව්කට් එකක්..
    පලවෙනි දවසෙ ඉදලා කැපෙනවා.. අපේ ඊලඟ මැච් එක තියෙන්නේ එස් එස් සී,
    ඒක තමයි ලංකාවෙ තියෙන පේසිලට හොදම විකට් එක.. බවුන්ස් එක වැඩියි..
    මැච් එක දවස් 5ක් වත් යයි ඒක නම්, අනික අවුට්ෆීල්ඩ් එකත් ෆාස්ට් නිසා ලොකු ස්කෝර් යයි..
    වන්ඩේ වලටත් හොද කැපෙන පිච් දෙන්න ඕන, හෝම් ඇඩ්වාන්ටේජ් එක උපරිමෙන් අරගන්න ඕන..
    බැටින් විකට් දුන්නොත් නම් ගොඩ ඒමක් නැහැ, තහීර්ගෙන් තමයි පරිස්සම් වෙන්න වෙන්නේ..

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    aniwa. ssc nam aniwa loku scoe ekakata yanna puluwan. godak welawata draw thama. tahir karayata ape eun wicket nikan dunne.. aparade hambanthota gahanne nane niyama pitch eka apita wasi :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    aniwa. ssc nam aniwa loku scoe ekakata yanna puluwan. godak welawata draw thama. tahir karayata ape eun wicket nikan dunne.. aparade hambanthota gahanne nane niyama pitch eka apita wasi :yes:

    Tahir ne me tour ekata.shamsigen thamai ODI wala threat ekak thiyenne.