වැඩ නෑ නේ බං!

මැච් එක ඔන්ලයින් බලන්න ලින්ක් එකක් දීපල්ලාකෝ. මම හෙව්වා, හබුනේ නෑ!
මේ මොන අපරාධයක්ද බන් මේ. this is savage level.
Africa වලට ලබන අවුරුඕඅදෙ ගියාම දෙයි නිකන් කැලයක් වගේ pitch එකක්



SL 338, 151/3 (34.0 Ovs)
450 Wage thiyala Dunna nam hari heta bat karala 2 days dena eka nam Sure na
![]()

kohewath ohoma nane2010 passeda koheda mecchara uda awe![]()





කියන්න බෑනෙ කුකුලනි මොනව වේද කියල. England 3-0 හෝ 4-1 or higher විදිහට India ව පරද්දන්න ඕනේ. England වලට අපි 3-0 ගහන්න ඕනේ ඊට අඩුව බෑ.India ව Australia වට අනිවාර්යෙන් 4-0 ගහන්න ඕනේ.
. ඒකත් Austrailia වලදිමයි
අපරාදෙ මේ චන්ඩ්මාල් pons පඩයක් ඇරලා windies 2nd match එක කෑවනේ. තව ටික වෙලාවක් මැච් time එකට එකතු උනානම් මොනව හරි වෙන්න තිබ්බා. අපි windies series එකෙදී ratings 96 න් 91 ට බැස්සා