|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ai ban ape un follow-on force kale naththe? ehenam iyema match eka iwara karagannath thibbane. :confused: innings walin dinnanath thibba. man issara idalama danna deyak ape un bayai follow on denna :no:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    එහෙම කරපු නැති එක හොදයි.තාමත් අපේ මිඩ්ල් ඔඩර් එක පර්ෆෝම් කරේ නෑ.
    ODI සිරිස් එක පටන් ගන්න නිසා මතිවුස්ට එහෙම මේක පොඩි චාන්ස් එකක්.
     
    ow eka hari e unata ODI walata meken loku deyak ganna ba. hodama de thibbe ikmanta match eka iwara karala rest up ekak ganna eka. anika ape unge moral boost wenawa ehema unama..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ow eka hari e unata ODI walata meken loku deyak ganna ba. hodama de thibbe ikmanta match eka iwara karala rest up ekak ganna eka. anika ape unge moral boost wenawa ehema unama..

    එකේ අනිත් පැත්ත තමයි අරුන්ගේ මොරල් තවත් අඩු වෙනවා.
    ආයෙත් උන්ට මේ වගේ ප්‍රෙෂර් එකක් දුන්නාම.
    ටෙස්ට් වලින් තමයි මචන් ඕනම ප්ලේයර් කෙනෙක් හැදෙන්නේ.
    ඉතින් වෙලාව අරන් කන්ෆිඩන්ස් හදාගන්න පුළුවන්.
    මැතිවුස්ට,දික්කාට මේක තමයි චාන්ස් එක :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    ai ban ape un follow-on force kale naththe? ehenam iyema match eka iwara karagannath thibbane. :confused: innings walin dinnanath thibba. man issara idalama danna deyak ape un bayai follow on denna :no:

    pissuda bng
    SA un 300k 350k gahuwoth 2nd innings apita lakunu 100-150 gahaganna eka sureuth na ne :P
    ape batting order eka sure na ne bng
    bowling thamai strength eka
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එකේ අනිත් පැත්ත තමයි අරුන්ගේ මොරල් තවත් අඩු වෙනවා.
    ආයෙත් උන්ට මේ වගේ ප්‍රෙෂර් එකක් දුන්නාම.
    ටෙස්ට් වලින් තමයි මචන් ඕනම ප්ලේයර් කෙනෙක් හැදෙන්නේ.
    ඉතින් වෙලාව අරන් කන්ෆිඩන්ස් හදාගන්න පුළුවන්.
    මැතිවුස්ට,දික්කාට මේක තමයි චාන්ස් එක :yes:

    ow e unata mata hithenne declare karai ban dika lata bat karanna set wena ekak na.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    pissuda bng
    SA un 300k 350k gahuwoth 2nd innings apita lakunu 100-150 gahaganna eka sureuth na ne :P
    ape batting order eka sure na ne bng
    bowling thamai strength eka

    onna ube wage mentality ekak thama e kale idanma lankawe team eke thibbe. follow on denna patta bayai. confidence ekak na thamange strength eka gana.. england, west indies, australia kawadawath baya na okata. aniwa ape unta unwa kadanna thibba follow on dila. unta therumak na mehe bat karana widiya gana.:no:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    onna ube wage mentality ekak thama e kale idanma lankawe team eke thibbe. follow on denna patta bayai. confidence ekak na thamange strength eka gana.. england, west indies, australia kawadawath baya na okata. aniwa ape unta unwa kadanna thibba follow on dila. unta therumak na mehe bat karana widiya gana.:no:

    ඒත් ඊයේ follow on දුන්නේ නැත්තේ මන් කියපු හේතුව නිසා.
    ඉස්සර ගොඩක් වෙලාවට එහෙම කරේ අපේ ටෙස්ට් බොලින් අන්තිමයි.
    මුරලි විතරයි හිටියේ.AUS,WI බය උනේ නැත්තේ ඇයි කියලා කියන්න ඕනේ නෑනේ.
    අනික මුරලිට ටිකක් ලොකු ටර්ගේට් එකක් ඕනා.එක මුරලිත් කියනවා මන් දැකලා තියෙනවා.