|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    යකෝ මුල් ඕවර් 10 පස් කරන් ගහන්න බෑනේ :angry:
    250 තිබ්බත් මේ විකට් එකේ ඇති.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Thilanga lokka, match eka vikunala 1st bat karanna kiyala wage. Dambulle 1st bat kaloth kela wenawa kiyala ona ekek dannawa.
     
    Last edited:
    • Like
    Reactions: wbc

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Russell arnoldta deke deke pollak aran denna one u thmai com box eke mathews kare thiyan inne :angry::angry:

    Uta wada minihek na wage kayya..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Thilanga lokka, match eka vikunala 1st bat karanna kiyala wage. Dambulle 1st ball kaloth kela wenawa kiyala ona ekek dannawa.

    Issalla gahuwwath passe gahuwwath oya vidihata nam bat karanne loku wenasak na..

    giya wicket 5 diha balapuwama mendis eka vitharai tikak hari bowlergeta denna puluwan. anith okkama wage basic technical errors. feet use karan na. Ohe crease eke idan bat eka danawa. edge wena eka ahanna deyak na ne
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    Issalla gahuwwath passe gahuwwath oya vidihata nam bat karanne loku wenasak na..

    giya wicket 5 diha balapuwama mendis eka vitharai tikak hari bowlergeta denna puluwan. anith okkama wage basic technical errors. feet use karan na. Ohe crease eke idan bat eka danawa. edge wena eka ahanna deyak na ne

    Sira ban, me yakku 2nd bat kalath ochchra tama. Patta basic errors. Sl womens team eka dammanam meta wada gahanawa
     
    dabulle 1st bat karanna patta amarui. oka danne nane ape ayyala. pitch eka godak kalekin hadana nisa, pissu kelinawa wedi .
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Sira ban, me yakku 2nd bat kalath ochchra tama. Patta basic errors. Sl womens team eka dammanam meta wada gahanawa

    ඔය ඔක්කොම හරි.අනේ වුමන් ටීම් එක ගැනනම් කතා කරන්න එපා :P
    වින්ඩ් එකේ වාසිය උන් ගන්නවා.අපේ උන් මෝඩයෝ වගේ බැට් කරන නිසා
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    dabulle 1st bat karanna patta amarui. oka danne nane ape ayyala. pitch eka godak kalekin hadana nisa, pissu kelinawa wedi .

    ow eka hari athi.. man kiyanne mun me vidihata nam bat karanne second bat karath oya sethema thama..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    37914047_155237121959460_330523979972345856_n.jpg
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    raa gahana bn light tower wala awulak thiyanne ban kalin thibba light bulb upgrade kala ath madi thawa tower 2 k gahanna ona lu hariyatama hari yanna dan karanne thiyana tower walata light bulb gana wadi karala gahana eka ekath tikak shape ath ithin kandy colombo wage na

    ලයිට් අවුල හැදුවා, ඒකෙ අවුලක් නැහැ දැන්, ඔසී එක්ක ගහපු දිල්ශාන් අයින් උන මැච් එක තමයි ලයිට් හදලා ගහපු පලවෙනි මැච් එක,
    දේශපාලනේ කියනවා නෙමෙයි, ඕකෙ ලයිට් ටික ගලවගෙන ගිහිල්ලා තමයි නයිට් රේස් පැද්දෙ,
    ආපහු ගෙනල්ලා දුන්නේ නැහැ,
    දඹුල්ල නම් ඉතිං රන්ස් තියෙන ග්‍රවුන්ඩ් එක, අපිට ලේසි වෙන්නේ නැහැ,
    සමහර විට වතුර නොදා කැඩෙන්න හදලද දන්නෙත් නැහැ,
    එහෙම උනොත් නම් අපේ ස්පින් එකෙන්ම ඕපන් කරයි

    ටොස් එක දිනන එවුන් මැච් එක දිනුම් :baffled:

    මේ ග්‍රවුන්ඩ් එකේ එකට බැට් කරන්නේ මොන පොල් බොරුවද බන් වැඩියෙන්ම දිනලා තියෙන්නෙත් දෙකට ගහපු ටීම් :angry::angry: :growl::growl::growl:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම දැනුයි ත්‍රෙඩ් එකට ආවෙ..
    ටෙස්ට් දෙක දිනලා වඩාගෙන හිටපු උන්ට බනින බැනිල්ල බලපන්කො...
    ඉවසලා හිටපන්, එක හීනෙන් එලිවෙන්නේ නැහැ,