|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    A Team Eke Innawa Bun Un oya Dimuth Karaya Lassanta Goda Giye A team Eken



    :dull::dull:

    A team eken thoraganna kale dan iwarai bn, A team eken playesla thoragathth 2010 ta kalin wage, dan ehema ba

    arath ape A team eke kauda bn inne National team ekema unne, Kisima Bench strength ekak na apita :dull:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මැතිව්ස් මහතාට පිං පිණිසයි
    wu captaincy eke innakan ohoma thamai. :angry: luck ekak thiyena paken newei. Toss dinanneth naa. Toss dinna dawsatath huka gannawa hodama eken. :growl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes::yes:
    පැල හිටවපුගමන් ඵල බලාපොරොත්තු වෙන්න බෑ.
    සනත්ගේ තේරිම් කමිඋවත් ඉක්මන් රිසල්ට් බලාගෙන වැඩ කරපු නිසා තමයි අපි දැන් ඉන්න තත්ත්වයටත් හෙතුව.
    ලන්කාවේ ක්ලබ් ක්‍රිකට් හා ඉනර්නැෂනල් ක්‍රිකට් අතර ගැප් එක නිසා ඉන්දියාවේ ,ඔසිවල වගේ අලුත් එවුන් සෙල්ලම් කරයි කියන්න බෑ. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේටිකක් අත්දැකිම් ගන්නකම් ඉන්නවෙනවා.සිදත් මහේල හදපු ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක හිලන්ග කුනු කුඩේට දාපු නිසා එ ගැප් එක හැදෙයි කියලා අනාගතයේදිවත් බලාපොරොත්තුවක් තියාගන්න බෑ.


    ඕක තමයි බං ඇත්තම කතාව,
    මහේලලා හදපු ක්‍රිකට් ප්ලෑන් එක විසික් කරලා දැම්මා,
    අපිට ක්‍රිකට් ඇකඩමි එකක් නැහැ, ඒකෙන් හදන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයි,
    විනය, මාධ්‍ය සාකච්ඡා වල කතා කරන විදිය,තමන් හම්බ කරන සල්ලි හරියට ආයෝජනය කරන විදිය, සල්ලි පුන්‍ය කටයුතු, අසරණ මිනිස්සු වෙනුවෙන් වියදම් කරන හැටි මේ හැමදේම කියලා දෙනවා,
    අවාසනාවකට අපේ ඒ වගේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙන්න සුමතිපාල ඉඩ දුන්නේ නැහැ,
    ඒකට අපිට තව අවුරුදු ගානකට වන්දි ගෙවන්න වෙයි,
    පේනවනේ අපේ ස්කූල් ක්‍රිකට් තත්වෙ, වෙනදා ඉස්කෝලෙන් කෙලින්ම ටීම් එකට කීදෙනෙක් ආවද,
    දැන් එහෙම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    අපි ඉස්කෝලෙ ගහපු කාලෙ අපි 15න් පහල ගහද්දි අපි දන්නවා අපේ අනිත් ටීම් වල කවුද උඩට එන්නේ කියලා, අපිත් එක්ක ගහපු මහේල, අවිශ්ක, තිලාන්, සොයිසා, දිල්හාර, ප්‍රසන්න ජයවර්ධන, වගේ අය ඒ කාලෙ මේ ඉන්ටනෙට් ෆේස්බුක් නැතුවත් ප්‍රසිද්දයි,
    මහේලගේ ප්‍රපෝසල් එකට අනුව අපි හදන්න ඕන ඉස්කෝල වල ක්‍රිකට් වල ඉදලා,
    එහෙම නැතුව උඩට විතරක් බේත් කරලා බැහැ,
    හතුරු උඩ ටික හදන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා, ඌට වැඩ කරන්න වෙන්නෙත් මේ සීමිත සම්පත් ටිකෙන්,
     
    • Like
    Reactions: other guy

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    විකට් එකක් යනකන් බලන් ඉමු

    giphy.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුහුලෝ ලග නේද ඉන්නේ ගිහින් කන අත ගලා වරෙන් මැණිකේගේ :P

    පර්සනල් මැනේජර් කාරයාගේ බලය පෙන්වන්නේ මැතිව්ස්...
    ගෑනිට බබා හම්බෙනවා කියලා සීරීස් මැදදිමේ ඌ දැනගත්තේ.. මැනිකේත් එක්කම ඉන්න දෙන්නයි ඕන පාහර වැඩ කරනවට.. පෆෝම් කරන්න බෑ හැමවෙලේම... ඒක ඇත්ත.. හැබැයි ආබාධ නැ කියලා එනවා මැච් එකකින් පස්සේ ආබාධ.. අවුරිදු දෙකක් ඒ සෙල්ලම