ඔව් ඔව් බං... දැන් ලොකුවටම යන ඔට්ටුවක් ටොස් එක. සිලෙක්ටඩ් ඕවර්ස් වල රන්ස් නෝබෝල් පවා ඔට්ටුවට ගන්නවාටොස් එක දිනලා කරන දේටත් ඔට්ටු අල්ලනවා හැමෝම ඉස්සෙල්ල බෝල් කරයි හිතන හින්ද මැතිව්ස් තිලංග එක්ක සෙට් වෙලා අනපේක්ෂිත විදිහට ඉස්සෙල්ල බැට් කරන්න තීරණය කරා කියලද මේ කියන්නේ.
sakai kiyanne






