|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Anthima overs 10 bat karala ekama eka 4i mathews gahuwwe.. onna finisher.. tail endersla 4 ewa 3k gahuwwa e tike.. inima ivara wenakan idalath strike rate eka 70 :angry:
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    No wonder sri lanka has the lowest run rate in last ten overs. Often bowlers are batting during last 10 like it happen today. #SLvsSA
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    විකට් එක නම් එන්න එන්නම බැට් කරන්න අමාරු වෙනවා..
    උන්ගේ බෝලර්ස්ලත් හොදටම දැම්මා..
    අපි අකිලගේ මත යැපෙන්නේ නැතුව ඔක්කොම හොදට දාන්න ඕන,
    එන කැච් ටික අල්ලගෙන ලකුණු නවත්තගන්න ඕන,
    අදත් අපේ ස්පින් එකෙන්ම ඕපන් කරයි
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    විකට් එක නම් එන්න එන්නම බැට් කරන්න අමාරු වෙනවා..
    උන්ගේ බෝලර්ස්ලත් හොදටම දැම්මා..
    අපි අකිලගේ මත යැපෙන්නේ නැතුව ඔක්කොම හොදට දාන්න ඕන,
    එන කැච් ටික අල්ලගෙන ලකුණු නවත්තගන්න ඕන,
    අදත් අපේ ස්පින් එකෙන්ම ඕපන් කරයි
    aniwa fight ekak denna puluwan wewi :)


    ko ban ape allroundersla dan 6 wkt down bowlersla enne:baffled:
    meka parada una ekak but batala godak idiya

     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ එවුන් මැතිව්ස්ට බනින්නේ ඇයි බන් උගේ 79 නැත්නම් අපේ එවුන් 150 කට විතර අවුට් වෙලා :rofl::rofl: මන් කියන්නේ නෑ ඌ සුපිරියට ගැහුවා කියලා එත් උබලා බනින්න ඕනේ අර ෂෙහාන් ජයසුරිය, මෙන්ඩිස් වගේ එවුන්ට :rofl::rofl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අපේ එවුන් මැතිව්ස්ට බනින්නේ ඇයි බන් උගේ 79 නැත්නම් අපේ එවුන් 150 කට විතර අවුට් වෙලා :rofl::rofl: මන් කියන්නේ නෑ ඌ සුපිරියට ගැහුවා කියලා එත් උබලා බනින්න ඕනේ අර ෂෙහාන් ජයසුරිය, මෙන්ඩිස් වගේ එවුන්ට :rofl::rofl:

    uba match digata balala thiyenawa nam therei. Mathews owage uta 50,60 gaha gannawa godak welata team ekata wedak na. E kiwwe uge runs wala impact ekak na. Man me kiyanne last 2,3 yrs wage.

    Match eka ohe yanna arala thamage gemak gahan 240 gahanawata wada match eka dinanna sellam karala 150 all out unath eka watinawa. cricket balana ekek nam therei man kiwwe mokadda kiyala
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    විකට් එක නම් එන්න එන්නම බැට් කරන්න අමාරු වෙනවා..
    උන්ගේ බෝලර්ස්ලත් හොදටම දැම්මා..
    අපි අකිලගේ මත යැපෙන්නේ නැතුව ඔක්කොම හොදට දාන්න ඕන,
    එන කැච් ටික අල්ලගෙන ලකුණු නවත්තගන්න ඕන,
    අදත් අපේ ස්පින් එකෙන්ම ඕපන් කරයි


    Oya Alluwe :growl::growl: