දෙවනියට බැට් කරද්දී නං ඕක හරි ගහන්න ටාගට් එකක් තියෙනවා. ඉස්සෙල්ල බැට් කරද්දී අඩුගානේ බෝල් කරන උන්ට චාන්ස් එකක් දෙන්න හරි 240ක් ගහන එක හොඳ නැද්ද 350ක් විතර ගහන්න ගිහින් 150 ට අවුට් වෙනවට වඩා.uba match digata balala thiyenawa nam therei. Mathews owage uta 50,60 gaha gannawa godak welata team ekata wedak na. E kiwwe uge runs wala impact ekak na. Man me kiyanne last 2,3 yrs wage.
Match eka ohe yanna arala thamage gemak gahan 240 gahanawata wada match eka dinanna sellam karala 150 all out unath eka watinawa. cricket balana ekek nam therei man kiwwe mokadda kiyala
Ay ban Phill Hughs wage hoda unge ma oluwata ball ekak wadila marune. Mathews wage sakkilinge oluwata wadila marenne naththe.
Deamon is a fucking idiot isn't he![]()




Ada Field Eka Anthimai Mathews ta Banala Wadak Na
Aluth Bowler pau![]()
දෙවනියට බැට් කරද්දී නං ඕක හරි ගහන්න ටාගට් එකක් තියෙනවා. ඉස්සෙල්ල බැට් කරද්දී අඩුගානේ බෝල් කරන උන්ට චාන්ස් එකක් දෙන්න හරි 240ක් ගහන එක හොඳ නැද්ද 350ක් විතර ගහන්න ගිහින් 150 ට අවුට් වෙනවට වඩා.
350 gahanna yanna on na hamawelema. issalla asses karanna one thamange team eke inna bowlerslage capabilities and opposition batting depth eka. oya deka balala me pitch eke runs keeyak wage ona weida realistically match eka dinanna. Anna e gaana gahnna gihin 150 out unath kamak na kiyalai man kiwwe.
Oya udin kiyapu tikath ekka apita me wkt eke 275 runs wath one.




Catch Drops Ekka 350th madi
Uba Captain karannada SL Team Eke karanawada![]()
Mathews team ekath ekka katha karanawa adui ban.
Chandi bandi wage ekek naane
5ma kala, Mathews yanna ona.![]()