|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දේශපාලනය ගෑවුණු තැන ඉවරයි අනේ ලංකාවට වෙච්ච දෙයක් ,
    ලොකුම දුක අර්ජුනට මුකුත්ම කරන්න බැරි වුනු එක ප්ලයර් කෙනෙක් විදියට හොද වුනාට පාලකයෙක් විදියට අන්තිමයි
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පොතේ විදියට අද ශ්‍රී ලංකාව දිනන්න ඕන පෙන්ස්

    :cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,640
    16,513
    113
    සෑහෙන කාලෙකට ගොඩ ඒමක් නැහැ වගේ. :yes: ඉදල හිටලා එකක් හොදට සෙල්ලම් කරොත් මිසක්.

    කෑවා අපේ රටේ ක්‍රිකට්. හෙන ගහනවා ක්‍රිකට් බෝඩ් එකේ එවුන්ටයි ඕවා පාලනය කරන එවුන්ටයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,343
    113
    දේශපාලනය ගෑවුණු තැන ඉවරයි අනේ ලංකාවට වෙච්ච දෙයක් ,
    ලොකුම දුක අර්ජුනට මුකුත්ම කරන්න බැරි වුනු එක ප්ලයර් කෙනෙක් විදියට හොද වුනාට පාලකයෙක් විදියට අන්තිමයි

    ethakota bung 1996 , 2014 world cup dinanakota deshapalanaya thibee nadda gawila? aiyi eda dinnakota ape une baninne nathe Cricket board ekata ?:eek::eek:

    Piliganin methana thiyanne ape team eka talent eka madi compare to modern day cricket
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ethakota bung 1996 , 2014 world cup dinanakota deshapalanaya thibee nadda gawila? aiyi eda dinnakota ape une baninne nathe Cricket board ekata ?:eek::eek:

    Piliganin methana thiyanne ape team eka talent eka madi compare to modern day cricket

    Talent Un eliye Thiyala Kohomada Team Eka hadanne

    Dammoth Danne Gotu Allana Un nathnam Personal Contact thiyana un :P:P

    Shehan jayasuriya Balapan :lol::lol: