|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

hitback

Member
Nov 15, 2014
6,177
350
0

ow methew parayanam ehamai , eye thilangaya dinanna kiyalada koheda methew dinanna mode eke hitiye celebrate karaddi unath ara issara methews dekka, balahan highlight wala shanakaya ganna runout ekedi methew :yes:

Ha ha Mathews ta baninna epaa me thread eke uta bannama nattata kiri unana dethun denek innawa. :angry:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
48.6
4
Mungroo to Emmett, FOUR runs,
48.5
4
Mungroo to Emmett, FOUR runs,
48.4
4
Mungroo to Emmett, FOUR runs,

Wtf :lol:
 
Aug 3, 2018
38
1
0

ow methew parayanam ehamai , eye thilangaya dinanna kiyalada koheda methew dinanna mode eke hitiye celebrate karaddi unath ara issara methews dekka, balahan highlight wala shanakaya ganna runout ekedi methew :yes:

මේ වේලාවේ දිමුත්ව වන්ඩේ ටිම් එකට ගෙන්න හොඳ නෑ ලෝක කුසලානයට වැඩි කාලයක් නැති නිසා ඉන්න ටිම් එකේ ඕපන් ගහන්න කට්ටිය ඉන්නවා මැද පෙළ තමයි හදන්න ඕනා අසේල ෆොම් එකට ආවොත් හොඳයි ධනංජයත් මැද ගහන්න පුලූවන් ඉන්න අයගේ කන්ෆිඩන්ස් තිබුනොත් ගේමක් ගහන්න පුලූවන්
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dimuth one day walata damma nam hodai wage.
    u hena form eke inne.
    dickwella ain karala dimuth damma nam aduma gaane 10 overs wath yanakan wicket nodi idi..
    :):):):)
     
    asela ganna deyak na dan.
    uwa atharala daanna tiyenne dan..
    :(:(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Gunarathne = Emmett :rofl:

    gunaratne bat karalath nane yako...
    :rofl::rofl::rofl:
    1.jpg
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    S.A emerging team eke kalin ahala purudu eka namak wath naa okkoma aluth ewun.. ape team eke bagaykma national team gahana ewun inne.. podi ewun tiakakta gahala api pattai kiyaganne natuwa idimu neda...
     
    Aug 3, 2018
    38
    1
    0
    dimuth one day walata damma nam hodai wage.
    u hena form eke inne.
    dickwella ain karala dimuth damma nam aduma gaane 10 overs wath yanakan wicket nodi idi..
    :):):):)

    asela ganna deyak na dan.
    uwa atharala daanna tiyenne dan..
    :(:(:(:(

    දිමුත් අවුලක් නෑ ෆොම් එකේ තමයි ඉන්නේ ඒත් මේ වේලාවේ අත්හදා බැලිම් කරන්න කාලේ මදි නැද්ද? ධනුෂ්කට ඕපන් ගහන්න පුලූවන් කුසල්ලා 2 ධනංජය ඉන්නවා ඒ අයට දිගටම චාන්ස් දෙන්න ඕනා ඉස්සරහට තියෙන මැච් වල තමන්ගේ ප්ලෙස් එකේ ස්ථාවර වෙන්න
     
    Aug 3, 2018
    38
    1
    0
    gunaratne bat karalath nane yako...
    :rofl::rofl::rofl:
    1.jpg

    Cricinfo පිස්සු කෙලියා බං කවුරු හරි අලූත් එකෙක් ස්කොර් අප් කරනවා ඇත්තේ :lol::lol: දැන් ස්කොර් කාඩ් එක හරි ;);)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    reputation_neg.gif
    |||෴⚾ South Africa tour... 08-09-2018 12:52 AM mathews ta kade yana eken uba meke nondi wena eka witarai wenne :lol:

    |||෴⚾ South Africa tour... 08-09-2018 12:13 AM Renna thiyena eka denna epaa

    :lol::lol::lol::lol:

    man oya moaktawath kade giye na yako uge records aran balapan ape ekekgewath ehema avarage ekak thiyenawada? (hariyata danna)

    hoda player kenek echcharai man kiyanne:lol::lol:

    captain awlak athi :P:P
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දිමුත් අවුලක් නෑ ෆොම් එකේ තමයි ඉන්නේ ඒත් මේ වේලාවේ අත්හදා බැලිම් කරන්න කාලේ මදි නැද්ද? ධනුෂ්කට ඕපන් ගහන්න පුලූවන් කුසල්ලා 2 ධනංජය ඉන්නවා ඒ අයට දිගටම චාන්ස් දෙන්න ඕනා ඉස්සරහට තියෙන මැච් වල තමන්ගේ ප්ලෙස් එකේ ස්ථාවර වෙන්න

    mama nam hithanne chandimal ho dimuth team eke inna one
    mathews tamai team eken ain wenna one eka.
    u ithin eth captain ne..
    :rofl::rofl: