140 ට බෝල් කරන ස්පිනර්ලා බලන්න පුළුවන් ඕං මේ දවස්වල එංගලන්තේ.![]()
Vaas 130 i

140 ට බෝල් කරන ස්පිනර්ලා බලන්න පුළුවන් ඕං මේ දවස්වල එංගලන්තේ.![]()

අපේ රග්බි සෙවන් සෙමිය පැරදුනා.3rd and 4th ප්ලේස් එකට මැච් එක තියෙනවා.
ඒ කොල්ලෝ ටිකව හදලා ගන්න පුළුවන්.
බලන්න බැරි උන රග්බි බලන උන්ට කිව්වේ.![]()
Singa walatada paradune or HK?

අපේ රග්බි සෙවන් සෙමිය පැරදුනා.3rd and 4th ප්ලේස් එකට මැච් එක තියෙනවා.
ඒ කොල්ලෝ ටිකව හදලා ගන්න පුළුවන්.
බලන්න බැරි උන රග්බි බලන උන්ට කිව්වේ.![]()

rugby gana katha karanna ona nam wena tread ekak hada ganin.mekata enna epa. cricket gana asawak thiyanawa nam mekata waren![]()

මරුසිරා;23507101 said:අසාර වසීම් අක්රම් අර්ජුන අරවින්දලා එක්ක තිබ්බ ෆිට් එකට තමයි 96 ඔස්ට්‍රේලියාව ලංකාවට එන්න නැතිව ඉන්නකොට අපිට සපෝර්ට් එකට ආවේ .
මේකාලේ තමයි නියම ක්‍රිකට් තිබ්බේ
උබේ කතාව හරියටම හරි අරවින්දට ගහන්න බැටේක් ලංකාවේ සෑහෙන කාලෙකට එන එකක් නැ.මිනිහ සචින් වගේම උපතින්ම ක්‍රිකට් අරන් ආපු ක්‍රිකට් පොතේ තියෙන සේරම ෂොට්ස් ඕනෙම බෝලර් කෙනෙක්ට ඕනෙම වෙලාවක ගහන්න පුළුවන් එකෙක්
සනා එන්ඩ ඉස්සෙල්ල අරවින්ද තමයි ක්ලංකාවේ ක්‍රිකට් වුනේ .ඇත්තටම ක්‍රිකට් පිස්සුව ඇතිකළේ අරවින්ද දේ සිල්වා තමයි මටනම්
ඒකාලේ අන්කාවේ හිටපු හැම ක්රිදකයෙක්ගේම හොද විනයක් තිබ්බ .ටීම් එක අතරේ හොද බැදීමක් තිබ්බ .එක අඩුවෙන්න ගත්තේ 96 ලෝක කුසලානෙන් පස්සේ
Ubata wayasa kiyada Yapa aiye?

140 ට බෝල් කරන ස්පිනර්ලා බලන්න පුළුවන් ඕං මේ දවස්වල එංගලන්තේ.![]()

ඕකා කියන්නේ උන්ගේ ෆාස්ට් බොලින් සෙට් එක ගැන 
koi welawe gahaida kiyala sure na 
Asalankayath nikan Thirimannaya wagekoi welawe gahaida kiyala sure na
![]()
අසලංක ගොඩක් ෆාස්ට් ගැහුවා ස්කූල් ගහද්දි
දැන් ඌ ටිකක් ඉදලා ගහන්නේ,
මම කිව්වා කියලා සේව් කරලා තියාගනින්
නිශාන් පීරිස් කියන ඕෆ් ස්පිනර් ඉස්සරහට අපේ වන්ඩේ/ 20-20 වල හොදම විකට් ටේකින් බෝලර් කෙනෙක් වෙනවා
ඌට පස්ස කන්ට්‍රෝල් එකක් තියෙන්නේ
හොදටම බෝල් කරනවා, සමහර විට අකිලටත් චැලේන්ජ් එකක් වෙයි

අසලංක ගොඩක් ෆාස්ට් ගැහුවා ස්කූල් ගහද්දි
දැන් ඌ ටිකක් ඉදලා ගහන්නේ,
මම කිව්වා කියලා සේව් කරලා තියාගනින්
නිශාන් පීරිස් කියන ඕෆ් ස්පිනර් ඉස්සරහට අපේ වන්ඩේ/ 20-20 වල හොදම විකට් ටේකින් බෝලර් කෙනෙක් වෙනවා
ඌට පට්ට කන්ට්‍රෝල් එකක් තියෙන්නේ
හොදටම බෝල් කරනවා, සමහර විට අකිලටත් චැලේන්ජ් එකක් වෙයි