අසලංක ගොඩක් ෆාස්ට් ගැහුවා ස්කූල් ගහද්දි
දැන් ඌ ටිකක් ඉදලා ගහන්නේ,
මම කිව්වා කියලා සේව් කරලා තියාගනින්
නිශාන් පීරිස් කියන ඕෆ් ස්පිනර් ඉස්සරහට අපේ වන්ඩේ/ 20-20 වල හොදම විකට් ටේකින් බෝලර් කෙනෙක් වෙනවා
ඌට පට්ට කන්ට්රෝල් එකක් තියෙන්නේ
හොදටම බෝල් කරනවා, සමහර විට අකිලටත් චැලේන්ජ් එකක් වෙයි



APE AIYALA CHANCE DUNNOTH HODA





