bangali mahelawa ussanna yanne hathurage place ekata![]()
We should have hired Mahela as the coach like English did

bangali mahelawa ussanna yanne hathurage place ekata![]()

Ayya kiwwa wage green pitch ekak dunne....Ilaga deganan abarena dekak dei...un poddak mongal una hinda....අපේ අතේ තිබ්බ මැච් එක අමාරුවෙන් ඩ්‍රෝ කරගත්තා..
අපේම රටේ පැරදිලා එහේ ගිහින් ඩ්‍රෝ කරගත්ත එකම මදෑ..
ඊයේ අන්තිම සෙශන් දෙකෙන් තමයි මැච් එක ගියේ..
මේ ටීම් එකම දෙවනි මැච් එකට ගහයි..
සමහරවිට නුවන් ප්‍රදීප් එන්න ඉඩ තියෙනවා..
දිමුත්, චන්දිමාල් අවුට් වෙන්නෙම එකම විදියට..
සමරවීරට ලොකු දෙයක් කරන්න වෙනවා ඒක හදන්න..
අපේ ගොඩක් බැටාලා දන්නේ නැහැ ගහන්න ඕන මොකටද ලීව් කරන්න ඕම මොකද්ද කියලා..
තිරිමාන්න වන්ඩේ වල බෝල කනවා, ටෙස්ට් වල විකට් එක තියාගන්න ඕන බෝල වලට පෝක් කරනවා..
සදීරට අනිවා තව චාන්ස් එකක් දෙන්න ඕන..
උන්න හැටියට මලා මදෑ..
දික්කා තමයි දික්කා.. ඌ නම් යකාගේ පොරක්..
ඌ කියනවා චන්දිමාල්ට අර වලිය අස්සේ " උන් උන්ගෙම කාලේ කා ගන්නවා " කියලා..
ග්‍රවුන්ඩ් එකේ හිටපු අනිත් 14දෙනාටම ස්පොට් උනේ නැති නෝ බෝල් එක ඌට ස්පොට් වෙලා ඌ 6ක් ගැහුවා..
ඌ තව ටිකක් කලබල ගතිය හදාගන්නව නම් කොයිතරම් වටින ප්ලේයර් කෙනෙක් වෙයිද..



Ape eun kawada igena ganida manda....
Naththan Kohliyatath niyama pressure awilla un wadima unoth 100k target dena mattamata watenda thibba...oya mona dial dammath test wala niyama pressure eddi Kohliyath gahanne na......Ayya kiwwa wage green pitch ekak dunne....Ilaga deganan abarena dekak dei...un poddak mongal una hinda....
Test eka kagaththe 4 weni dawase ape eun unta ohe gahanta deela nidiya gaththa hinda....Test ekaka session ekak nidiya gaththoth test eka iwarai..anith session wala monawa karala thibbath.....Ape eun kawada igena ganida manda....
Naththan Kohliyatath niyama pressure awilla un wadima unoth 100k target dena mattamata watenda thibba...oya mona dial dammath test wala niyama pressure eddi Kohliyath gahanne na......
eka thamai dunne......thawa dingen aul yanawa wage hinda karaken set ekak dei...SA ගියාම උන්ට හම්බවෙන්නේ Green Pitch. ඒක නිසා ඒවාට පුරුදුවෙන්නත් එක්ක මේ series එකේ අපිට ග්‍රීන් ඒවම දෙයි

1st match eke ape eun issella bat karanan wahalath dawas 3n iwarai match eka.....


ilaga match dekma green thama![]()











මරුසිරා;22522438 said:ඉන්දියන් උන් ප්‍රක්ටිස් කොරන්නේ ලංකාවේ නැෂනල් ටීම් එකත් එක්ක .කොහොමද ආඩම්බරයි නේ ...
ඔන්න ආයෙත් මුන් ලංකාවට එනවලු
ඇනේ ඉතින් රටකටයි රටේ කිරිකොට් වලටයි ගිය කල
මරුසිරා;22522438 said:ඉන්දියන් උන් ප්‍රක්ටිස් කොරන්නේ ලංකාවේ නැෂනල් ටීම් එකත් එක්ක .කොහොමද ආඩම්බරයි නේ ...
ඔන්න ආයෙත් මුන් ලංකාවට එනවලු
ඇනේ ඉතින් රටකටයි රටේ කිරිකොට් වලටයි ගිය කල
uge coaching career eka iwarai
eelanga paara u19 team eka ewai national team eka wenuwata
ape untath hodai ban nikan flat track hadan gahanawata wada hoda challenge ekak

Uuwath hondata death over bowling practice wena eka hondai, danata ape ekektawath death eke balling ba
deweni full toss ekat pollard ta waduna nam balaganna tibba wada![]()


A South African club cricketer has broken the record for the highest individual score in a minor limited-overs match when he smashed an astonishing 490 runs from 151 balls. ..
- cricinfo![]()

