|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
reputation_neg.gif
|||෴⚾ Sri Lanka Tour of... 11-20-2017 06:29 PM ane nikan pala ban..joke noda
reputation_neg.gif
|||෴⚾ Sri Lanka Tour of... 11-12-2017 01:55 PM Ane pala radical ponnaya tho danna labba.


කවුද බං මේ?
මොකද්ද බං අවුල?
මේවාටත් රෙප් කපනවද?
කෙලින්ම ඇවිල්ලා ත්‍රෙඩ් එකේ කියපන්කෝ කොන්දක් තියෙනම්..
කාලකණ්ණි..

++ ;)
 
  • Like
Reactions: Radical78

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    itin muta fix kala kiyala chodana nawothne pudume :P


    අඩෝ සිරාවට බන් අවුට් වෙනවා කියල ඔහොමත් අවුට් වෙනවද, ඇන්ජලෝ වගේ කෙලින් බෝලේ කපලා කකුලේ වත් වද්දගන්න එපැයි :lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අඩෝ සිරාවට බන් අවුට් වෙනවා කියල ඔහොමත් අවුට් වෙනවද, ඇන්ජලෝ වගේ කෙලින් බෝලේ කපලා කකුලේ වත් වද්දගන්න එපැයි :lol::lol:


    :rofl::rofl:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අපේ අතේ තිබ්බ මැච් එක අමාරුවෙන් ඩ්‍රෝ කරගත්තා..
    අපේම රටේ පැරදිලා එහේ ගිහින් ඩ්‍රෝ කරගත්ත එකම මදෑ..
    ඊයේ අන්තිම සෙශන් දෙකෙන් තමයි මැච් එක ගියේ..
    මේ ටීම් එකම දෙවනි මැච් එකට ගහයි..
    සමහරවිට නුවන් ප්‍රදීප් එන්න ඉඩ තියෙනවා..
    දිමුත්, චන්දිමාල් අවුට් වෙන්නෙම එකම විදියට..
    සමරවීරට ලොකු දෙයක් කරන්න වෙනවා ඒක හදන්න..
    අපේ ගොඩක් බැටාලා දන්නේ නැහැ ගහන්න ඕන මොකටද ලීව් කරන්න ඕම මොකද්ද කියලා..
    තිරිමාන්න වන්ඩේ වල බෝල කනවා, ටෙස්ට් වල විකට් එක තියාගන්න ඕන බෝල වලට පෝක් කරනවා..
    සදීරට අනිවා තව චාන්ස් එකක් දෙන්න ඕන..
    උන්න හැටියට මලා මදෑ..
    දික්කා තමයි දික්කා.. ඌ නම් යකාගේ පොරක්..
    ඌ කියනවා චන්දිමාල්ට අර වලිය අස්සේ " උන් උන්ගෙම කාලේ කා ගන්නවා " කියලා..
    ග්‍රවුන්ඩ් එකේ හිටපු අනිත් 14දෙනාටම ස්පොට් උනේ නැති නෝ බෝල් එක ඌට ස්පොට් වෙලා ඌ 6ක් ගැහුවා..
    ඌ තව ටිකක් කලබල ගතිය හදාගන්නව නම් කොයිතරම් වටින ප්ලේයර් කෙනෙක් වෙයිද..

    දික්වැල්ල test හරියන්නේ නෑ අරකයි මේකයි කිවුව උන්ට බලන්නම වටින සීන් ටික. දික්වැල්ල වගේ එකෙක් අපේ test team එකේ අනිවා ඉන්න ඕන. ඌ මාරම meter එකෙන් ඉන්න එකෙක්. ඌ waste කරපු වෙලාවත් නිකන් පච වෙලා waste කරේ නෑ නියම මොලෙන් කරේ.
    ඌ තව කල් යන්න යන්න නියම මොලෙන් සෙල්ලම් කරන player කෙනෙක් වේවි අනිවා
    කුසල් මෙන්ඩිස්ව අ‍යින් කරලා සදීරව ගෙනාවා නම් අනිවා ඌට මේ මැච් 3ම දෙන්න ඕන. තිරිමාන්න ගැන නම් මගේ කැමැත්තක් නෑ. දනංජයයි කරුනාරත්නයි open කරලා සදීරව 1 down දැම්මා නම් ඉවරයි.
    කොහොමත් ඊලග මැච් එකට ලොකු වෙනසක් නම් වෙන එකක් නෑ.
    අපේ උන්ට 2nd innings හරියට ගහගන්න බැරි අවුල නම් අනිවා හදාගන්න වෙනවා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    kotaa ta kochchara chance dunnada bn sadeera ya kotaa wenuwata eka chance ekak deela eliyata daala nam wadak naa :no: sadeera ta ethana settle wenna thawa chance denna ona mama nan hithanne


    kota kaushal silva

    man kathakaranne dhananja silva 2016 best batman :lol:

    sadeera hodai one day t20 walata
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බැලුවේ නැද්ද?
    22/4ක් ගිහිල්ලා තියෙද්දි ඌ ආවේ..
    ආපු වෙලාවෙ ඉදලා අරුන් කෙටුවා..
    6කුත් ගැහුවා..
    පස්සේ ශාමි දුවන් එද්දි දික්කා නැවැත්තුවා,
    ආයේ රෙඩි නැතුව හිටියම ශාමි ගේම ඉල්ලුවා,
    ඒකට කෝලිත් සෙට් උනා,
    එතනම විනාඩි 3-4ක් ඉවරයි,
    අරූ කියනවා චන්දිමාල්ට උන්ගෙ කාලේ උන්ම කනවා කියලා..
    රසල් ඒක ඉංග්‍රීසියෙන් කිව්වා..
    ඊට කලින් ලෙග් එකේ පිටිපස්සේ 3ක් දාලා ඉද්දි ඌ ශෆල් කරලා 6ක් ගහලා අම්පයර්ට පෙන්නුවා..
    පස්සේ නෝබෝල් දුන්නා..
    කාටවත් මීටර් උනේ නැහැ ඒක..
    ශාමි ෆුල් ගේම ඉල්ලුවා..
    දිකා අතින් පල පල කියලා වගේ සිග්නල් එකක් දුන්නා..
    පට්ට ආතල් බං ඒ ගේම..
    video link nedda ban... patta atal ekane wela tinne

    ++
     
    • Like
    Reactions: Radical78

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Just in: Bhuvneshwar Kumar and Shikhar Dhawan have been released from India's Test team

    Vijay Shankar named Bhuvneshwar's replacement #INDvSL