තිරිමාන්න ගැන ඉස්සෙල්ලා රිප්ලයි එකෙත් දැම්මා
ටෙස්ට් ක්‍රිකට් කියන්නේ බෝල කන එක නෙමෙයි
බෝල කන්නම ඕන නම් අඩුගානේ විකට් එක දෙන්නේ නැතුව ඉන්න දැනගන්න ඕන..
බෝල කාලා නැති ප්‍රෙශර් එකක් ටීම් එකට දීලා ගොන් පාරක් ගහලා අවුට් වෙලා යනවා..
හැමදාම උනේ ඕක තමයි..
සංගා නෙමෙයි කවුරු කිව්වත් හොඳ බැටෙක් කියලා මෙහම හම්බවෙන චාන්ස් විසික් කරනව නම් වැඩක් නැහැ..
ඒකෙන් කරන්නේ අනිත් ටීම් එකට නැති මොරාල් එකක් දෙන එක..
බෝල කාලා, ප්‍රෙශර් කරලා අවුට් වෙලා යනවා..
කරන දේකුත් නැහැ..
ධනංජය, රොශේන් බංකුවේ, රන්ස් ගහන්නේ නැත්නම් අනිත් අයට චාන්ස් දෙන්න ඕන..
එදා 50ක් ගැහුවෙත් මුලදිම දීපු ගෙඩිය බාපු නිසා..
මේ මැච් එක ගොඩක් දුරට දවස් 4න් ඉවර වෙනවා, වැඩිම උනොත් 5වෙනි දවසෙ පලවෙනි සෙශන් එකට යයි..
ඉන්දියාව පලවෙනි ඉඉමට ගහන ගාන අනුව මැච් එක තීරනය වෙයි,
අපි හෙට උදේ වෙනකම් බැට් කරොත් ලොකු වෙනසක් වෙයි,
ඒක කරන්න ගොඩක් හොදට බැට් කරන්න වෙනවා,
අද මැතිව්ස්ගේ දවස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...