|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ක්‍රිකට් ගැන කතාකරන්ඩ දෙයක් ඉතුරුවෙලා නෑ දැන් මේවා තමා කතාකරන්න වෙන්නේ :P

    avatar510382_2.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    NEWS ALERT - ආබාධයකට ලක්වීම නිසා රංගන හේරත් ඉන්දියාවට එරෙහි 3වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවතට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    NEWS ALERT - ආබාධයකට ලක්වීම නිසා රංගන හේරත් ඉන්දියාවට එරෙහි 3වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවතට
    කෝලි අයින් වුනු නිසා අපිත් එක්කෙනෙක් අයින් නොකරොත් හරි නෑ නෙ :yes: