අද තරංග දෙසීයක් ගහලා මැච් එක ගොඩ දානවා බය නැතුව හිටපල්ලා

monaa unath koliya ohoma gahanne ne
පොඩි පිට්ටනියක් වගේ, මම දැක්ක 77 මිටර්ස් හයක් ගිහින් සෙනග මැදට වැටෙනවාඔක්කොම එකතු වෙලා වත් 200ක් ගහයිද කියලයි මට බය![]()
අද තරංග දෙසීයක් ගහලා මැච් එක ගොඩ දානවා බය නැතුව හිටපල්ලා

ගිය පාර ඉන්දියාවේ ගිය වෙලේ 265යි මේ සැරේ 208