එක මැච් එකක් හරි draw කරගත්තනේ මචන්ලා. ඒ ගැන හිතලා සතුටු වෙමු. අනික අපි මීට කලින් පකිස්තානෙටත් ගහලනේ ආවේ. 2009 ඉන්දියා ගිය වෙලෙත් ඔක්කොම වැඩ්ඩො ඉදලත් මැච් දෙකක්ම innings වලින් කෑවනේ.
හතුරා ආවට පස්සේ මුලින්ම හදන්න ඕන අපේ උන් spinnersලාට තියෙන බය. ගොඩක් උන් out උනේ ස්පින් එකට නෙමෙයි කෙලින් එන බෝලෙට. ස්පින් උනත් බයයි නැතත් බයයි අපේ උන්. මේ pitch එක කොහොමත් හොද batting pitch එකක්. කොහොමත් හැබැයි අපි bat කරද්දි අශ්වින් ජඩේජා අනිවා turn කරාවි.
කොහොමත් ඉන්දියාව දැනට ඉන්න හොදම ටීම් එක දැනට ඉන්න හොදම බෝලර්ස්ලා බැට්ස්මන්ලා එක්ක සෙල්ලම් කරන්නේ.
5 වෙනි දවසට මැච් එක ගෙනියන්න පුලුවන් උනොත් ඒක දින්නා වගේ තමයි අපි.